පිළිකා කාරක මිරිස් 🌶🌶🌶

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමාගම් 17ක් විසින් මෙරටට ආනයනය කළ ඇෆලටොක්සීන් අඩංගු වියළි මිරිස් මෙට්‍රික්ටොන් 200කට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිදහස් වී ඇති බව වාර්තා වේ.

    රසායනාගාර පර්යේෂණ වාර්තා ලැබීමට පෙර ඒවා මුදාහැරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර නඩු කටයුත්තක් ආරම්භ කිරීමටත් සිදුව ඇති බව දැනගන්නට තිබේ.

    2019 වසරේ සැප්තැම්බර් මසදී මෙම මිරිස් තොගය වෙළෙදපොළට මුදාහැර ඇති බව පැවසේ.

    ඒ අනුව රසායනාගාරවලින් ශරීරයට අහිතකර බවට තහවුරුකර තිබියදීත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත්වීමට හේතුව බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

    “ජනතා සෞඛ්‍යට වඩා ව්‍යාපාරික අවශ්‍යතාවයන් සැපිරෙනව ද කියලා කරුණක් අපිට මතු වෙනවා. මීට කලින් මිරිස් ගෙන්වීමේදීත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒවා යටගිය කාරණා බවට පත්වුණා. දැන් පොල්තෙල් සම්බන්ධයෙනුත් ඇතිවෙලා තියෙන තත්ත්වය හමුවේ, මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා.”
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    " 2019 වසරේ සැප්තැම්බර් මසදී " මේ බලන්න යහපාලනෙත් අපිට පිළිකාකාරක කවල .
    ස'ර් ගේ ආණ්ඩුව යටතේ පිළිකාකාරක පොල්තෙල් ටිකක්
    සමාජෙට මුදාහැරියහම තමයි මුන් බොරුවට කෑගහන්නෙ .
    මේක මේ බොහොම සාමාන්‍ය දෙයක් .
    වඳ පෙති,බ්‍රා,කොත්තු පාවිච්චි කරන්න හොදයි
    එත් පොල්තෙල් බෑ බෑ බෑ ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕක දෙරණෙන් තමා මුලින්ම දැම්මෙ..දාපු ඵක හොඳයි ඒත් පිළිකාකාරක පොල්තෙල් අහුවෙනකන්ම හිටියා හදිස්සියේම ඕක දාන්න..දැන් පිලිකාකාරක පොල්තෙල් යට යයි මිරිස් උඩ ඵයි..පොල්තෙල් ගැන වචනයක්වත් කියපු නැති බයියොන්ට චූන් යයි.ඔන්න ඔහොමයි නන්දසේන ඵයාට හිතවත් මීඩියා හරහා ගේම ගහන්නෙ.බයි පැණිය වගේම තමා මේකත්....:D

    adaderana_sinhala_20210329_095125_0.jpg
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    වැඩ කරන අපේ විරුවානනි,
    ඉම්න ඉම්න #කෙන රටක් තැනූ ඔබට ජනතා ප්‍රණාමය.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    යමපාලනය කාලෙ ගෙනාපුවා..
    දැන් උඹ කියන්නේ යමපාලනය කාලෙ ගෙනාපු නිසා මේ කාලෙත් ගෙනාවට කමක් නෑ කියලද?
    නැත්නම් යමපාලනය කාලෙ ගෙනාපු ඒවට නීතියෙන් දඬුවමක් දෙන්න දැන් ඉන්න පොන්නයන්ගෙ කොඳු පණ නෑ කියලද?
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    පොල්තෙල් නම් ගෙදර හිඳලා ගන්න පුලුවන් වස කනවට වඩා...ඒත් මිරිස් තමා අවුල...
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    ඕක දෙරණෙන් තමා මුලින්ම දැම්මෙ..දාපු ඵක හොඳයි ඒත් පිළිකාකාරක පොල්තෙල් අහුවෙනකන්ම හිටියා හදිස්සියේම ඕක දාන්න..දැන් පිලිකාකාරක පොල්තෙල් යට යයි මිරිස් උඩ ඵයි..පොල්තෙල් ගැන වචනයක්වත් කියපු නැති බයියොන්ට චූන් යයි.ඔන්න ඔහොමයි නන්දසේන ඵයාට හිතවත් මීඩියා හරහා ගේම ගහන්නෙ.බයි පැණිය වගේම තමා මේකත්....:D

    View attachment 118173
    මෙහෙමත් ජඩ මාද්‍ය .ගෙනාවනම් අල්ලපියය .පොල්තෙල් කතාව වහන්න මේක දාන්නේ නැතුව .මේකත් පැනිය වගේ දෙරණ නාට්‍යක් :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    යමපාලනය කාලෙ ගෙනාපුවා..
    මෙතන කියව කියව ඉන්නෙ පටන් ගනින් දැන් ඇෆලටොක්සීන් ගැන හොයන්න. පොල්තෙල් නන්දෙට ටොයියො ලියපු රචනා ඇති වෙනස් කරල ගනින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    පොල්තෙල් නම් ගෙදර හිඳලා ගන්න පුලුවන් වස කනවට වඩා...ඒත් මිරිස් තමා අවුල...
    පොල්තෙල් ගෙදර හදන්න එපා. ඇෆලටොක්සීන් හැදෙන්නෙ පුස් වලින් කියල කියන්නෙ. ගෙදර හදනකොට ඒක හැදෙන්න තියන ඉඩ වැඩියි කියල කියන්නෙ.