පිළිකා නසන ස්වාභාවික ආහාර

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    පිළිකා නසන ස්වාභාවික ආහාර

    පිළිකා නසන විශ්මිත ආහාර


    ආයුබෝවන් හැමෝටම!!!

    අපි හැමෝම කැමතියිනේ සතුටින් හැමදාම ඉන්න. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ශරීරය පිළිකා අවදානමෙන් කල්තියාම පරිස්සම් කර ගන්නේ කියලා.....

    [FONT=&quot]පිළිකාව කියන්නේ අද වෙද්දී වසංගතයක් වගේ පැතිරෙන භයානක රෝගී තත්ත්වයක්. දවසින් දවස එක එක විදියේ රෝගී තත්ත්වයන් ගැන අහන්න ලැබෙනවා. වැරදි ආහාර රටාව හා ජිවන රටාව නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය තමන් විසින්ම අනතුරේ හෙලා ගන්නවා. තව දුරටත් එහෙම නොවී ඔබේ ආහාර රටාව ගැන දැන්වත් ටිකක් සැලකිලිමත් වුනොත් අද වෙද්දී බොහෝ දෙනෙක් භීතියට පත් කර තියෙන මේ පිළිකා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්. පිළිකා සෛල විනාශ කරමින් පිළිකා කාරකයන්ට එරෙහිව සටන් කරන මේ වටිනාම ආහාර වර්ග දැන්මම ඔබෙත් ආහාර වේලට එක කර ගනිමින් පිළිකා අවදානමෙන් ගැලවෙන්න.[/FONT]

    මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!


     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔය මොනා කෑවත් මැරෙන වෙලාවට මැරෙනව බං.:)