පිළිකා පොල්තෙල්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ වගේ රටවල් එක්ක තමා කොම්පැණි මේ වගේ සෙල්ලම් දාන්නේ
    කාලෙකට කලින් මේ වගේම දෙයක් ගැන නුලක් දැම්මා පුලුවන් උනොත් බම්ප් කරන්නම්

    අපි වගේ කරුම ජනතාවක් එදත් අදත් හෙටත් වසයි බොම්බයි කන්න තමා වෙලා තියෙන්නෙ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අපේ වගේ රටවල් එක්ක තමා කොම්පැණි මේ වගේ සෙල්ලම් දාන්නේ
    කාලෙකට කලින් මේ වගේම දෙයක් ගැන නුලක් දැම්මා පුලුවන් උනොත් බම්ප් කරන්නම්

    අපි වගේ කරුම ජනතාවක් එදත් අදත් හෙටත් වසයි බොම්බයි කන්න තමා වෙලා තියෙන්නෙ
    මහ හුකන රටක් බන් මේක.. ශික්.. කිසි නීතියක් නැති අයාලේ යන ගොබ්බ රටක්.. :dull: :dull: :dull:
     
    • Sad
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා ගෙන්නපු උන්ට දඩුවම් කරලා
    " Horny සිරා " රටවැසියන්ට සදාරණයක් කරයිද ෆ්‍රෙන් ?
    පොල් ගෙඩි දෙකක් හොරකම් කරාට හිරේ දැම්ම වගේ
    සැමට එක නීතියක් තේමාව යටතේ තනි චිංගල ආණ්ඩුව සිංහලුන්ට පිළිකාකාරක කැව්වට
    දැඩි දඩුවම් දේවි නේද ?
    ඒව නම් මම දන්නෙ නැ මොකක්ද ඔය සම්බන්ධ නිතිය කියල , හදුනට බැරිවෙයිද ඕකටත් නඩුවක් දාන්ඩ , කෝට් 50ක් ඉල්ලල...
     
    • Like
    Reactions: DiazHub

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    Ubala owa gatte nethi unata wedak ne bn.fast food,kottu,restaurent walata bulk oya oil eka gannawa.kohomath kawenawa

    meka thamai wenne. Kaden kema kaddi ehema api danne nane monawa dala denawada kiyala. E nisa meken berenna nam labena ekak na. Oka genna hawul una Hama ekagema pawul pitin kunuwela marila yanna oni. Kalakanni haththa.
     
    • Like
    Reactions: DiazHub and shenat

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඒව නම් මම දන්නෙ නැ මොකක්ද ඔය සම්බන්ධ නිතිය කියල , හදුනට බැරිවෙයිද ඕකටත් නඩුවක් දාන්ඩ , කෝට් 50ක් ඉල්ලල...
    අදිකරණය ස්වාදීන නිසා සමහර විට නඩුවක් දැම්මොත් හොද තීන්දුවක් ලැබේවි .
    එත් මෙතනට හදුනගේ බම්බුවක් වැඩක් නැහැනේ .
    ජෙප්පොන්ට කොටි 50ක් ලැබුනොත් ඔව්න් ස'ර් වෙනුවෙන් ඇදපු චිත්‍ර උඩිනුත් පෝස්ටර් ගහයි .
    2/3 දීල ආණ්ඩුවක් පත්කරගත්තේ රට වැසියන්ව ආරක්ෂාකරගන්නනෙ .
    විමලට උපවාසයක්වත් කරන්න කියමු මුකුත් සදාරණයක් උනේ නැත්තන් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදිකරණය ස්වාදීන නිසා සමහර විට නඩුවක් දැම්මොත් හොද තීන්දුවක් ලැබේවි .
    එත් මෙතනට හදුනගේ බම්බුවක් වැඩක් නැහැනේ .
    ජෙප්පොන්ට කොටි 50ක් ලැබුනොත් ඔව්න් ස'ර් වෙනුවෙන් ඇදපු චිත්‍ර උඩිනුත් පෝස්ටර් ගහයි .
    2/3 දීල ආණ්ඩුවක් පත්කරගත්තේ රට වැසියන්ව ආරක්ෂාකරගන්නනෙ .
    විමලට උපවාසයක්වත් කරන්න කියමු මුකුත් සදාරණයක් උනේ නැත්තන් .
    එහෙම කියන්ඩ එපා විමල්ට ඕන තරන් වැඩ තියෙනව උපවාස කරන්ඩ වෙලාවක් නැ දැන් කර්මාන්ත ඇමති...හදුනටනෙ කරන්ඩ වැඩක් නැත්තෙ මාතරද ගාල්ලෙද උන් ගහල පැන්නුවට පස්සෙ ගෙදර ඉන්න එකේ ඔය වගේ වැඩක් හරි කරන එක හොදනෙ..
     
    • Like
    Reactions: weer 11 and DiazHub

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    දැන් සිංහලලු මේ තෙල් එක අයින් කරලා වෙන එකක් ගන්නවා.
    අපේ අය දන්නේ නෑ මුන් මේක කරන්නේ එක නමකින් නෙමේ කියල

    පිරමිඩ් විල්මර් කියන්නේ හොර කොම්පැනියක්
    මේක ලංකාවේ රෙජිස්ටර් කරපු එකත් පුදුමයි.
    උඹේ ස ගේ යාලුවෙක් තමයි අයිතිකාරයා :rofl:
     
    • Haha
    Reactions: shenat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Bombeta wada loku damage ekak meken wenawa... Eth kiyanne... Rata rakina ape wiruwa kiyala 😂😂😂
    164200244_534272674641949_1102420320380138915_o.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම කොහොමත් හම්බ ප්‍රඩක්ට් රිජෙක්ට් කරන මතේනෙ ඉන්නෙ එදා ඉදන්, කොහොමත් හම්බයන්ගෙ මගුල් අපි වර්ජනය කරන්ඩම ඔනෙ.
    හම්බයන්ට උක දෙන එවුන් වර්ජනේ කරන්ඩෝනෙ කියල උඹට හිතිල නැද්ද? :angry:

    මයිනත් බාගෙට හම්බයෙක් ඈ. මතක තියාගනිං :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    දැන් සිංහලලු මේ තෙල් එක අයින් කරලා වෙන එකක් ගන්නවා.
    අපේ අය දන්නේ නෑ මුන් මේක කරන්නේ එක නමකින් නෙමේ කියල

    පිරමිඩ් විල්මර් කියන්නේ හොර කොම්පැනියක්
    මේක ලංකාවේ රෙජිස්ටර් කරපු එකත් පුදුමයි.
    It could be true.. Someone said to me that a Chinese company is behind Wilmar International and the SriLankan company has an issued capital of Rs 20.00. I haven't got any first hand evidence on this though. But from the scams happening in this country, one cannot disregard it either. :oo:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ජන්දේ තිබ්බම මනාප ගන්න පුලුවන් ඉහලින්ම ..ඒ තරම් ජනතා ප්‍රසාදය පොහොට්‍ටුවට :lol: :lol: