පිළිකා රෝගය ගැන දන්නා කෙනෙක් උදව් කරනන්

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,253
    1
    420
    83
    sri lanka
    ඉදිරියේ රාළ;20271660 said:
    Science has not yet developed to spot spirits in cancers even at atomic level . So There are no Documented scientific evidences of Evil Spirits relating to cancers. Therefore asking for such evidence does not help the patients at all.

    ok explain your suggestion plz.. i have seen both curing and dying after these treatment if you can save all of them in your treatment i ll send lot of patient to you. are you aurvadic doctor ??
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉදිරියේ රාළ;20271604 said:
    What if Evil spirit is hiding inside the colon ? Even after responding to chemotherapy, adenocarcinoma will come back again. You have to repeat the chemo cycle over and over again. And Patient won't be having enough energy to maintain the spirit within the body.

    :eek:
     
    ok explain your suggestion plz.. i have seen both curing and dying after these treatment if you can all of them in your treatment i ll send lot of patient to you. are you aurvadic doctor ??

    No i am not a Physician. But i have many contacts of traditional Physicians who cure cancer without failing like in chemotherapy.

    Any patients who are struggling to survive are welcome.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ubalata salli thiyanawanan chemotherapy private hospital ekakin karapin side effects godak durata aduyi.........
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉදිරියේ රාළ;20271220 said:
    ඔය වගේ අඩු වයසකදි පිළිකාවක් එන්නෙ ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳල තෙල් බැදුම් ඇඹුල් මස් මාළු ඉස්සො දැල්ලො වගේ "ඌෂ්ණ" යැයි සිංහල සමාජයේ සම්මත කෑම නිතර නිතර ගත්තම තමයි. නංගි එහෙම කෑම වර්ග වලට දැඩි ලෙස කැමතිද ?

    අදාළ නෑ... නේ... නේද ? :confused:
    වෙදෙක් හොයල දෙමු නේද ?

     
    අදාළ නෑ... නේ... නේද ? :confused:
    වෙදෙක් හොයල දෙමු නේද ?


    ඒකට තමයි ඇහුවෙ ගම් පළාත කියල මැසේජ් එකක් එවන්නයි කියලා. කෝ ඉතිං ප්‍රතිචාරයක් නෑනෙ, අදාළ නැද්ද මන්දා :baffled:

    ආ අර උෂ්ණ කෑම කන එක උග්‍ර ලෙස අදාළ නම් තමා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ අක්ක ජීවිත් උනොත් එයා මාරක දෙකකින් ගැලවිලා. එකක් කැන්සර් එක. අනිත් එක කීමෝතෙරපි
     

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    Wish her a speedy recovery.. Pathetic people always try to take advantage of your family situation so please be aware of fake doctors and advocates who just blabber.. Again wish her a speedy recovery..
     
    Sep 12, 2013
    91
    14
    0
    bump

    ඉදිරියේ රාළ;20271169 said:
    ඕකට කටුපිල විතරක් මදි මචෝ. ගොඩක් දේවල් කරන්න ඕනා. පදිංචි කොයි ප්‍රදේශයේද කියල මැසේජ් එකක් එවන්න. බලමු ලඟපාතකින්ම තැනක් හොයල දෙන්න.

    කිරිබත්ගොඩ ඉන්නේ. හොද තැනක් නම් කොහේ උනත් කමක්නෑ....
     
    කිරිබත්ගොඩ ඉන්නේ. හොද තැනක් නම් කොහේ උනත් කමක්නෑ....

    ආ ගොඩක් ඈත නොයා ලඟ තැනක් තියෙනවා, මම පණිවුඩයක් එවන්නම්.

    reputation_neg.gif
    පිළිකා රෝගය ගැන දන්නා... 06-13-2016 01:43 PM kunuharupa kiyanna epa ban

    කුණුහරුප මතක් නොවී තියෙයිද ඔය වගේ විනාස කරනකොට ? :angry::angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: creed1

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    ඉදිරියේ රාළ;20271825 said:
    ආ ගොඩක් ඈත නොයා ලඟ තැනක් තියෙනවා, මම පණිවුඩයක් එවන්නම්.



    කුණුහරුප මතක් නොවී තියෙයිද ඔය වගේ විනාස කරනකොට ? :angry::angry::angry::angry::angry:

    macho uta supp ekek deyan machan
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    ඉදිරියේ රාළ;20271995 said:
    ඕන කරන සප් එක දුන්නා.
    Thunuruwan saranin Sanipawey!
    Chemo denna!
    aka nawaththannath epa,
    i have big experience same scnario.
    after sinhala beth karanna dekama aka para karanna epa angata daranna amaruy!
    okkoma sera wediy!
    bag1k dalada tiyenne...
     
    Sep 12, 2013
    91
    14
    0
    bump

    Thunuruwan saranin Sanipawey!
    Chemo denna!
    aka nawaththannath epa,
    i have big experience same scnario.
    after sinhala beth karanna dekama aka para karanna epa angata daranna amaruy!
    okkoma sera wediy!
    bag1k dalada tiyenne...

    colostomy bag damme na macho. descending colon eke 32mm kallak kapala ain kala kiuwa.