පිළිකා රෝගය ගැන දන්නා කෙනෙක් උදව් කරනන්

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ane machan kohoma hari hoda karaganin ...
    hodayi kiyala docala qvata eta passeth full checkup ekak diyan....

    mokada dashamayak hari thibboth elanga paarath enawa..etakota dan dena beheth walata anga tolarate karana nisa dose eka wadi karanwa...eth aththatama aga hogak weak lede nisaath...

    mage amma nathi una mata e nisa...

    umbata oni udawwak karannam machan man kottawe inne... oni udawwak thiyanawa nam PM ekak dapan...
    api nam sinhala behethuth kara... maharagama lanka hospital ceylinco hemas oya hama ekenma beheth kara...

    dana ganna deyak thiyanawanam PM ekak dapan...man oya umba kiyala thiyana wachana wala nam kisi idea ekak na..but puluwan widiyata help ekak dennam...

    nangita ikmnata hodawenna prarthana karanawa.... budu saranai.. :oo::oo::oo:
     
    ane machan kohoma hari hoda karaganin ...
    hodayi kiyala docala qvata eta passeth full checkup ekak diyan....

    mokada dashamayak hari thibboth elanga paarath enawa..

    සම්පූර්ණයෙන් අයින් කළත් ආයේ එනවා. විශේෂයෙන්ම උෂ්ණ කෑම, පාන් පිටි, මස් මාළු කරවල වගේ ඒවා කෑවම.

    etakota dan dena beheth walata anga tolarate karana nisa dose eka wadi karanwa...eth aththatama aga hogak weak lede nisaath...

    mage amma nathi una mata e nisa...

    ඔබේ මවට නිවන් සුව අත් වේවා.

    umbata oni udawwak karannam machan man kottawe inne... oni udawwak thiyanawa nam PM ekak dapan...
    api nam sinhala behethuth kara... maharagama lanka hospital ceylinco hemas oya hama ekenma beheth kara...

    මොනවද සිංහල බේත් කියල කළේ, ඒකෙන් වෙනසක් වුණේ නැද්ද ?
     
    • Like
    Reactions: madushankads

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඉදිරියේ රාළ;20281052 said:
    සම්පූර්ණයෙන් අයින් කළත් ආයේ එනවා. විශේෂයෙන්ම උෂ්ණ කෑම, පාන් පිටි, මස් මාළු කරවල වගේ ඒවා කෑවම.
    [/FONT][/SIZE]

    ඔබේ මවට නිවන් සුව අත් වේවා.

    [/FONT][/SIZE]

    මොනවද සිංහල බේත් කියල කළේ, ඒකෙන් වෙනසක් වුණේ නැද්ද ?

    loku wenasak penune na machan... passe amma adatama watunata passe api aye english beheth walata giya.. :(:(
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඉදිරියේ රාළ;20281642 said:
    අම්මා නිතර කාපු වැඩියෙන් කන්න ආස කෑම ජාති මොනවද ?

    asa unu kemak kiyala wishesha deyak na bn..e unata le wadawana kema denna oni...
    ape paule kauruth harak mas kanne na..e unata lede nisama ammata pikudu ehema hadala dunna... thawa oya palathuru thiyenne delum ehema hodak gunai...
    anthimata anthimata ammata kanna bari una... bona dewal witharai gaththe...:(:(

    ammata dunnu behetha godak sarai... konde ehema giya... godak weak wenawa oya beheth walata..thawa bonan tablets wagayak dunna masekata 25000k witara e behetha... passe passe wena behethuth kaden ganna una nam nam dan mathaka ne...:oo::oo:

    asa unu kemak kiyala wishesha deyak na bn..e unata le wadawana kema denna oni...
    ape paule kauruth harak mas kanne na..e unata lede nisama ammata pikudu ehema hadala dunna... thawa oya palathuru thiyenne delum ehema hodak gunai...
    anthimata anthimata ammata kanna bari una... bona dewal witharai gaththe...:(:(

    මම ඇහුවෙ අම්මා රෝගී වෙන්න කලින් හා රෝගී වුණ මුල් කාලේ නිතර නිතර කාපු වැඩියෙන් ආසා කරපු කෑම ජාති ගැන.

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඉදිරියේ රාළ;20281755 said:
    මම ඇහුවෙ අම්මා රෝගී වෙන්න කලින් හා රෝගී වුණ මුල් කාලේ නිතර නිතර කාපු වැඩියෙන් ආසා කරපු කෑම ජාති ගැන.

    [/SIZE]

    ehema wishesha deyak na bn....amma paan kana eka nawaththuwa... echcharai wishesha dekata une... anithwa normal eke kewa...ammata ledak thiyanawa kiyala api danagaththeth nathi wenna avurudu 2 kata withara kalin bn...ammata e wenakota avurudu 10 k withara lede hadila... amma behethuth aran horen wadi unama thama api dana gaththe..so api kema gana wishesha awadanayak set une na :sorry::sorry:
     
    අනිවාර්යයෙන්ම තෙල් බැදුම්, සැර ජාති චට්නි, විනාකිරි, ඉස්සො දැල්ලො කරවල, උෂ්ණ මාළු වර්ග, පාන් පිටි වලින් හදපු කෑම වර්ග, පාම් තෙල් මිශ්‍ර පාන් පිටි නූඩ්ල්ස්, නොයෙකුත් සෝස් වර්ග වලට අමම ආස කරන්න ඇති, ඒවා නිතර කැවෙන්න ඇති. අහල බලන්න අම්ම ගැන හොඳට දන්න අයගෙන්, ඒ කියන්නෙ තාත්තගෙන් හෝ අම්මගෙ ඥාතීන්ගෙන්.
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඉදිරියේ රාළ;20281835 said:
    අනිවාර්යයෙන්ම තෙල් බැදුම්, සැර ජාති චට්නි, විනාකිරි, ඉස්සො දැල්ලො කරවල, උෂ්ණ මාළු වර්ග, පාන් පිටි වලින් හදපු කෑම වර්ග, පාම් තෙල් මිශ්‍ර පාන් පිටි නූඩ්ල්ස්, නොයෙකුත් සෝස් වර්ග වලට අමම ආස කරන්න ඇති, ඒවා නිතර කැවෙන්න ඇති. අහල බලන්න අම්ම ගැන හොඳට දන්න අයගෙන්, ඒ කියන්නෙ තාත්තගෙන් හෝ අම්මගෙ ඥාතීන්ගෙන්.

    umba ahanne cancer ekata hethu une mokadda kiyalada... na bn eka paule ledak... chuti mamath mala cancer ekakin loku ammath maruna...eta passe ape ammi...dan chuti punchitath thiyanawa...thawa loku amma kenektat lawata thiyanawalu...e loku ammage duwektat thiyanawa...

    man nam kawada hari marry karaddi full body checkup ekak karawagannawa bn...thaththa widapu duka mata wena katawth denna ba...man as deken eka dakka ...:(:(:(
     
    umba ahanne cancer ekata hethu une mokadda kiyalada...

    හෙළවෙදකමේ/ආයුර්වේදයේ පිළිකාවට හේතු වෙන රෝග නිධානය වෙන්නෙ රක්තවාතය කියන තත්වය. මේකට හේතුවෙන්නෙ ආහාර දිරවීම අවුල් වීම. මම කලින් කිව්ව ජාතියෙ කෑම/බීම නිතර කැවුනොත් ඕක වෙනවා. දැන් වසංගතයක් වගේ පිළිකාව පැතිරෙන්නේ ඔය හේතුව හිංදයි.

    හොයල බලන්න, ඔයාටම අත්දකින්න පුළුවන් වෙයි මම කියන දේ.

    na bn eka paule ledak... chuti mamath mala cancer ekakin loku ammath maruna...eta passe ape ammi...dan chuti punchitath thiyanawa...thawa loku amma kenektat lawata thiyanawalu...e loku ammage duwektat thiyanawa...

    එහෙම පවුල් පිටින්ම පිළිකාවට ගොදුරු වෙන වෙලාවල් තියෙනවා. ඒකටත් එක එක හේතු තියෙනවා, නමුත් මූලික හේතුව මම උඩින් කියපු දේ. ඒක අයින් කළොත් පිළිකා හැදෙන්නෙ නෑ, හැදෙන්න බෑ.
    man nam kawada hari marry karaddi full body checkup ekak karawagannawa bn...thaththa widapu duka mata wena katawth denna ba...man as deken eka dakka ...:(:(:(
    ඒ මොකුත් ඕන නෑ. තමනුත් හරියට ගැලපෙන කෑම වර්ග කනව නම් පිළිකා හැදෙන්නෙ නෑ.
     
    kohe kannada bn rata witharai gedarin kanna wenne... udetai dawaltai canteen eken thama..okun mona dala hadanawada kiyala deyyo thaa danne

    පහු කාලීනව ලෙඩ නොවී නිරෝගී සැප විඳිමින් ඉන්න ආසාවක් තියෙනව නම්, ඔය ස්ටයිල් එක වෙනස් කරගන්න. ජයවේවා.
     
    • Like
    Reactions: SaCy.StYLe