පිළිකා රෝහලට ..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මහරගම අපේක්ෂා රෝහලේ නම ප්‍රසිද්ධ කර මහජනතාවගෙන් පරිත්‍යාග එකතු කරන්නන් වෙතයි.....😐😐😐😐

    මහරගම අපේක්ෂා රෝහල යනු රජයේ රෝහලකි. එය ශික්ෂණ රෝහලක් මෙන්ම විශේෂිත රෝහලක් ද වේ. එහි නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට රජයෙන් නොමිලයේ ආහාර ලබා දේ.

    එහි ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට මානුෂීය අයුරින් ඔබට ඔවුන් වෙනුවෙන් ආහාර වේලක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිත්‍යාග කළ හැකි අතර පිසූ ආහාර ඔවුන්ට ලබා දීමට ඔබට නොහැක.

    ඔබ ඔවුන්ට පරිත්‍යාග ලෙස ආහාර ද්‍රව්‍ය ලබා දුන්නත් නැතත් රෝහලෙන් එම රෝගීන්ට තුන් වේලටම ආහාර ලබා දේ. එබැවින් සමාජ මාධ්‍යයේ මෙවන් අයුරින් සැරිසරා රෝගීන් වෙනුවෙන් ආහාර ලබා දීමට පෝස්ට් හදලා මුදල් එකතු කරන්න එපා. හරියට රෝගීන් බඩගින්නෙ ඉන්නවා වගේනෙ මේ පේජ්කරුවන් රෝගීන් ගැන අනුකම්පාවෙන් කන්න දෙන්න සල්ලි එකතු කරන්නෙ???

    කරුණා කර පිළිකා රෝහලේ/අපේක්ෂා රෝහලේ හෝ පිළිකා රෝගින් යන වචන විකුණා මුදල් රැස් කරන්න එපා. එපා. එපා. අපි ඔබට නැවතත් එය තරයේ අවධාරණය කරනවා.

    ඔබ මෙලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ යමක් එකතු කරන්නේ නම් ඊට රෝහල් අධ්‍යක්ෂ තුමාගේ අවසරය සහිත ලිපියක් ඔබ ලබා ගත යුතු වේ. මෙවන් දේ සඳහා එතුමාගේ අවසරය හිමි නොවන බව අපි ඉඳුරාම දනිමු.

    පිළිකා රෝගීන් යනු සිඟමන් යදින්නන් හෝ කිසිත් කර ගත නොහැකි පිරිසක් නොවේ. මෙලෙස සමාජ මාධ්‍යයේ අපේ රෝහලේ නම/ පිළිකා රෝගීන් විකුණා මුදල් රැස් කරන්න එපා. ඊට ඔබට කිසිදු අයිතියක් නැත. ඔබගේ අනුකම්පාව/භූමි කම්පාව ඔවුන්ට අවශ්‍ය නැත.

    කරුණාකර පිළිකා රෝගින්ගේ අයිතිවාසිකම් සුරකින්න. ඔබට දානයක් දීමට හැකියාව නැත්නම් දාන බාර ගන්න එපා.. එපා... එපා.. මේ විදියට සල්ලි එකතු කරන්නත් එපා...එපා... එපා..

    අපේක්ෂා රෝහල යනු වන්දනීය පූජනීය ස්ථානයක් නොවේ. පිළිකා රෝගීන් ප්‍රතිකාර ගනු ලබන රජයේ රෝහලකි.

    FB_IMG_1717162450605.jpg

    ------ Post added on May 31, 2024 at 7:05 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    View attachment 230678
    ------ Post added on May 31, 2024 at 7:05 PM
    මම හැමදාම විරුද්ධයි පිලිකා රෝගින්ව තවත් අසරණ කරන මේ දාන දෙන වැඩේට. එ මිනිස්නන්ගේ මානසික ශක්තිය බිදිනවා මේ යක්කු ඇවිත් කරන වැඩ වලින්. ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය විනාස කරනවා මේ දාන මාන ප්‍රසිද්ධ කරකර.
    දාන දෙන සමහර උන් මේ රෝගින් දිහා බලන්නේ අනේ කන්න දිලා අපිට නිවන් යන්න පිං දිපං කියන ගානට. පිං ⁣දෙන්නම ඕනානම් කරන්න ඕනාතරම් දේවල් තියනවා, තැබිලි කොමඩු කපණවට වඩා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මහරගම අපේක්ෂා රෝහලේ නම ප්‍රසිද්ධ කර මහජනතාවගෙන් පරිත්‍යාග එකතු කරන්නන් වෙතයි.....😐😐😐😐

    මහරගම අපේක්ෂා රෝහල යනු රජයේ රෝහලකි. එය ශික්ෂණ රෝහලක් මෙන්ම විශේෂිත රෝහලක් ද වේ. එහි නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට රජයෙන් නොමිලයේ ආහාර ලබා දේ.

    එහි ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට මානුෂීය අයුරින් ඔබට ඔවුන් වෙනුවෙන් ආහාර වේලක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිත්‍යාග කළ හැකි අතර පිසූ ආහාර ඔවුන්ට ලබා දීමට ඔබට නොහැක.

    ඔබ ඔවුන්ට පරිත්‍යාග ලෙස ආහාර ද්‍රව්‍ය ලබා දුන්නත් නැතත් රෝහලෙන් එම රෝගීන්ට තුන් වේලටම ආහාර ලබා දේ. එබැවින් සමාජ මාධ්‍යයේ මෙවන් අයුරින් සැරිසරා රෝගීන් වෙනුවෙන් ආහාර ලබා දීමට පෝස්ට් හදලා මුදල් එකතු කරන්න එපා. හරියට රෝගීන් බඩගින්නෙ ඉන්නවා වගේනෙ මේ පේජ්කරුවන් රෝගීන් ගැන අනුකම්පාවෙන් කන්න දෙන්න සල්ලි එකතු කරන්නෙ???

    කරුණා කර පිළිකා රෝහලේ/අපේක්ෂා රෝහලේ හෝ පිළිකා රෝගින් යන වචන විකුණා මුදල් රැස් කරන්න එපා. එපා. එපා. අපි ඔබට නැවතත් එය තරයේ අවධාරණය කරනවා.

    ඔබ මෙලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ යමක් එකතු කරන්නේ නම් ඊට රෝහල් අධ්‍යක්ෂ තුමාගේ අවසරය සහිත ලිපියක් ඔබ ලබා ගත යුතු වේ. මෙවන් දේ සඳහා එතුමාගේ අවසරය හිමි නොවන බව අපි ඉඳුරාම දනිමු.

    පිළිකා රෝගීන් යනු සිඟමන් යදින්නන් හෝ කිසිත් කර ගත නොහැකි පිරිසක් නොවේ. මෙලෙස සමාජ මාධ්‍යයේ අපේ රෝහලේ නම/ පිළිකා රෝගීන් විකුණා මුදල් රැස් කරන්න එපා. ඊට ඔබට කිසිදු අයිතියක් නැත. ඔබගේ අනුකම්පාව/භූමි කම්පාව ඔවුන්ට අවශ්‍ය නැත.

    කරුණාකර පිළිකා රෝගින්ගේ අයිතිවාසිකම් සුරකින්න. ඔබට දානයක් දීමට හැකියාව නැත්නම් දාන බාර ගන්න එපා.. එපා... එපා.. මේ විදියට සල්ලි එකතු කරන්නත් එපා...එපා... එපා..

    අපේක්ෂා රෝහල යනු වන්දනීය පූජනීය ස්ථානයක් නොවේ. පිළිකා රෝගීන් ප්‍රතිකාර ගනු ලබන රජයේ රෝහලකි.

    View attachment 230678
    ------ Post added on May 31, 2024 at 7:05 PM
    This is a business now.
     
    • Like
    Reactions: zid2021

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මේවත් ගඩොලා බිස්නස් කරනවා වගේ. පිං සිංහලුන්ගේ පිං පිපාසෙ නිසා දන් දීල අනී අපිට පිං දෙන්න මේ ලබුන දුර්ලබ මනුෂ්‍ය ආත්මේ විතරයි පිනක් කරගන්න තියෙන්නේ.