පිළිකා වලට හොද වයිද්යවරයෙක් ?? (උදව්වක්)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    BEsT = maharagama cancer hospital. oni nam Dr J balawardena ta penanna. if confirmed or not i strongly suggest going for local ayurvedic medicine without going for western if its a cancer

    Thanks for the information Bro..., By the way, cound you please recommend me a Ayuredic Doc or place to go ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    පිලිකා වලට සාර්ථක ආයුර්වේද ක්‍රම තියෙන්නේ ඉන්දියාවේ..
    ලංකාවේ ඉන්නේ හොරුනේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    BEsT = maharagama cancer hospital. oni nam Dr J balawardena ta penanna. if confirmed or not i strongly suggest going for local ayurvedic medicine without going for western if its a cancer

    Me prayojanayak weida man da poddak balapan



    මචන් දැනට ලෙඩා බලන urologist ලියලා තියෙන්නේ Dr. ලක්ෂ්මන් ඔබේසේකරට පෙන්නන කියලා . මේ doc හොදයිද? ඔයාලා ගිහින් තියනවද ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    පිළිකාව නිට්ටාවටම සුවකළ හැකි call 071-3539825
    ⁣★. පිළිකාව නිට්ටාවටම සුවකළ හැකි දේශීය ඉසිවරයා . දේශීය වෛද්‍ය මංජුල ප්‍රභාත කීරගල 071-3539825

    W.M කරුණාරත්න වෙද මහතා විසින් මෙ වෙන කොට දස දහසකට අධික රොගින් ප්‍රමානයක් මෙතුමා නිසා නිරොගී භාවය ලබා ඇත මෙතුමා සුව පත් කරන රෝග අතුරින් කිහිපයක් ඔබගෙ දැන ගැනීමට මෙසෙ සටහන් කරමු
    1. ගෙඩි
    2. දියවැඩියාව
    3. ඉදිමුං
    4. දද
    5. වාත අමාරු
    6. සීනි අමාරු
    7. සමේ රොග
    8. අර්සස්
    9. ආතරයිටිස්
    10. වකුගඩු රොග
    11. වකුගඩු ගල්
    12. මුක පිලිකා
    13. හිස පිලිකා
    14. දිව පිලිකා
    15. උගුරු පිලිකා
    16. හිරි වාත
    17. අක්මා පිලිකා
    18. වායු ගෙඩි
    19. කොදු ඇට පිලිකා
    20. නාසයෙ මස් දලු
    21. ගැස්ටික්
    22. වෘසන පිලිකා
    23. ගර්භාෂ පිලිකා
    24. සෙම් රොග
    25. මුත්‍රා රොග ආදි අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි සදහා මෙතුමා තම අතින්ම බෙහෙත් සාදා සුවපත් කරනු ලබයි
    ඌව කොස්ගම,
    උඩවෙල,
    හල්දුම්මුල්ල
    සබරමු විස්ව විද්‍යාලයේ සිට 7km දුරින් මෙතුමාගෙ නිවස පිහිටා ඇත එතුමා සම්බන්ද කර ගන්න හැකි දුරකතන අංකය 072 1461879 -


    සිසිර ගමගේ වෙද මහතා- තිස්සමහාරාමය- දු.ක. 077 4714200



    පිළිකා සුවකරගන්න අදම මෙම ක්‍රමය භාවිතාකර පිළිකාව සම්පූර්ණයෙන් සුවරගන්න.
    1.පළමුවෙන්ම බීට්රූට් අලයක්ගෙන ඉන් භාගයක් පමණ හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා ජලය ස්වල්පයක්ද මුසුකර බ්ලෙන්ඩර් කරගන්න.
    2. හොඳ ඔලිව්ඔයිල් (Olive oil ) මෙය කීල්ස් හෝ කාර්ගිල්ස් සුපර්මාර්කට්වල (Keells or Cargills supermarket) ගන්න තිබෙනව.
    3. දිනපතා ඔලිව්ඔයිල් (Olive oil ) තේ හැන්ඳ බැගින් උදේ සහ රාත්‍රී පානයකරන්න.මෙය දිනපතා කරගෙන යන්න.
    4. බීට්රූට් දියරය (Juice) කොප්ප භාගයක් සෑම දිනකම උදේ පානයකරන්න. මෙය දින 54ක් පානයකර නවතා නැවත සතියකින් හෝ සති දෙකකින් නැවත ආරම්භ කරන්න. මෙය නොනවත්වා මම ක්‍රමයට කරගෙන යන්න.
    මෙම ක්‍රමයෙන් දැනට මාදන්නා අය සම්පූර්ණ සුවය ලබා ඇත. ඉංග්‍රීසි බෙහෙත් බොනවනම් එයද නැවැත්වියයුතු නැත. මාසයකින් පසු පරීක්ෂණයක් කරන්න එවිට දැනගන්න හැකිවෙයි කොතරම් දුරට පිළිකාව සුවවීඇතිදකියා.මෙය ඔබ දන්නා පිළිකා රෝගීන්ට ලබාදෙන්න.