පිළිගන්න අලුත් Harry Potter, Ron සහ Hermione

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    1748437932350.png


    I think these kids are OK.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    රොන් බැල්ක් කෙනෙක් අරගෙන, හර්මයිනි චයිනිස් කරලා මේක කරන්න එපායනෙ. සුදු මහත්තුරුන්ට මක් වෙලාද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    හැබැයි හොඳ වෙයි කියලා හිතනවා. ඒ සමාන මුහුණුවම තිබ්බම අවුල් නේ. Comparison කරන්න යනව එතකොට.

    :yes:
    gay ekekuth inna ona
    දම්බල්දෝ මේකේ කොල්ලො කාරයෙක්. 🙂


    1748440023655.jpeg

    ------ Post added on May 28, 2025 at 7:15 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    man hithuwa harry potter ta kallek aran kiyala.
    me thun dena awulak naha wage neh. kathawa balalama thamai hodada narakada kiyanna wenne.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    රොන් බැල්ක් කෙනෙක් අරගෙන, හර්මයිනි චයිනිස් කරලා මේක කරන්න එපායනෙ. සුදු මහත්තුරුන්ට මක් වෙලාද
    මගුලක් කියනවා. ඕක හරියන්නේ හර්මයිනිට black independent strong කෙල්ලෙක් දාලා රොන්ට lgbtqtv කෙලි කොල්ලෙක් දාලා ගත්තානම් ඉන්දියන් වගේ. හැරිය ට්‍රාන්ස්ජෙන්ඩර් කොරලා ගත්තානම් තවත් නියමයි. කොහේද අරකි එක්ක කරන්න බැහැනේ.
     
    • Haha
    Reactions: Rasika212

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,877
    113
    kandy
    අමාරුවෙන් බලන්න හදන එකද WOKE කියන්නේ ..
    මුන්ගේ කැත බලපන්කො ..
    සිරි සිරිමල් එකේ සිරිමලයා හොදයි පෝ ටර් කාරයාට වඩා ..