රොන් බැල්ක් කෙනෙක් අරගෙන, හර්මයිනි චයිනිස් කරලා මේක කරන්න එපායනෙ. සුදු මහත්තුරුන්ට මක් වෙලාද

දම්බල්දෝ මේකේ කොල්ලො කාරයෙක්.
gay ekekuth inna ona
මගුලක් කියනවා. ඕක හරියන්නේ හර්මයිනිට black independent strong කෙල්ලෙක් දාලා රොන්ට lgbtqtv කෙලි කොල්ලෙක් දාලා ගත්තානම් ඉන්දියන් වගේ. හැරිය ට්‍රාන්ස්ජෙන්ඩර් කොරලා ගත්තානම් තවත් නියමයි. කොහේද අරකි එක්ක කරන්න බැහැනේ.රොන් බැල්ක් කෙනෙක් අරගෙන, හර්මයිනි චයිනිස් කරලා මේක කරන්න එපායනෙ. සුදු මහත්තුරුන්ට මක් වෙලාද
දම්බෙල්දෝ වගේ එකෙක් මම ලංකාවේ video එකක අහම්බෙන් දැකල තියනව .දම්බල්දෝ මේකේ කොල්ලො කාරයෙක්.![]()