පිළිමය_ඇවිදියි
ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ පරිප දර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් වාර්තා වේ.

ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය වසර 4000ක් පැරණියැයි සැළකේ. මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම පරගා දර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත.

පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි පරවත දේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර ඇත.

ආරක්ෂිත කැමරාවේ සංරක්ෂිත දර්ශන දැකීමෙන් කෞතුකාගාර කාර්ය මන්ඩලය දැඩි ලෙස කලබලයට පත්වී ඇත්තේ පාරාවෝ පිළිමය අංශක 180 කින් කැරකෙවෙනු එහි පටිගතවී තිබූ බැවිණි.

කෞතුකාගාරය තුල ඇති අනෙකුත් පුරාවස්තූන් කිසිදු ලෙසකින් සෙලවෙන්නේවත් නැතිව තිබියදී මෙම පාරාවෝ පිළිමය පමණක් මෙලෙස තමන් වටාම යම් රිද්මයකට අනුව ඇවිදීම තමන්ට අදහාගත නොහැකි බව පවසන කෞතුකාගාර කාර්ය මන්ඩලය මෙම අභිරහස වහාම නිරාකරණය කරගත යුතු තත්වයක් බව පවසති.

මේ පිළිබඳව අදහස් දක්වන ජනප්රිසය විද්යාස වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන මහාචාර්ය බ්රායන් කොක්ස් පවසන්නේ කෞතුකාගාරයට එන අමුත්තන්ගේ ගමන් කිරීමෙන් ඇතිවන කුඩා කම්පණයන් නිසා මෙය කරකැවෙන බවයි. එහෙත් වසර 80ක් නොසෙල්වී එම කෞතුකාගාරයේම තිබූ මෙය හදිසියේම කරකැවෙන්නට ගැනීම පුදුම සහගත බව ඇතැමුන් පවසයි. එමෙන්ම එය කම්පණයන් නිසා මෙය 180කින් වෘත්තාකාරව කරකැවීමද සිතාගත නොහැකි බව ඵැවසෙනවා.

වීඩියෝව බලන්න...