පිළියන්දලට

damrox

Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    Machan mama inne Gangarama road eke. E pathe 2 weeks wlata kalin fiber line eka dama. Church Road eketh damma. Hadana un Saturday, Sunday walath wada. Dan morakatiya Road eke danawa. Lagadima fiber hamba wei wage :-)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපි නම් මහියංගණයේ අපිට ඕවා ලැබිලා දැන් මාස 7කට කිට්ට්ටුයි....
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    thanks bn kiwwata. balanna ona kiyak yaida kiyala connection eka ganna.

    mun anthimatama thami meheta dunne :frown:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    අඩෝ මන් ඉන්නේ පොලීසිය එහා පැත්තෙනේ.
    උඹේ ඇත්ත නමත් චානක ද
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    oke athi aathal 1k na bn. ping wadiy kiyala hamoma kiyanne. :P ping wadi connection nam epa. speed wadi nisa ikmanta data iwara wenawa :lol:



    athi. bokundara koheda? dote assawal walata nam nathiwa athi

    What do you mena Ping eka wadi? ehema kohomada fiber eke ping wadi wenne? :confused:
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    යකෝ උඹලට දැංද ෆයිබර් ඔප්ටික්ස් එන්නේ :O
    මම ඉන්නෙ ගමක වයඹ පලාතෙ. අපේ ගමට ෆයිබර් ඔප්ටික්ස් ආවා මීට අවුරුද්දකට විතර කලින්

    පිලියන්දල කියන්නේ ඩොටේ බන් :lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    දැන් ලගටම ඇවිල්ල තියෙන හින්දා ඉක්මනටම දෙයි බන්

    අවුරුදු promotion එනකන් හිටපන් තව ටික දවසනේ ;);)