උඹ ඉන්නෙ පුංචි ඉතාලිය පැත්තෙද?
මෙහෙට නං SLT, Dialog, Mobitel 4G ඇත. ළඟඳිම Hutch towers update කරාම ඒකත් ලැබෙයි
අඩෝ මන් ඉන්නේ පොලීසිය එහා පැත්තෙනේ.
උඹේ ඇත්ත නමත් චානක ද
oke athi aathal 1k na bn. ping wadiy kiyala hamoma kiyanne.ping wadi connection nam epa. speed wadi nisa ikmanta data iwara wenawa
athi. bokundara koheda? dote assawal walata nam nathiwa athi

thanks bn kiwwata. balanna ona kiyak yaida kiyala connection eka ganna.
mun anthimatama thami meheta dunne![]()
යකෝ උඹලට දැංද ෆයිබර් ඔප්ටික්ස් එන්නේ :O
මම ඉන්නෙ ගමක වයඹ පලාතෙ. අපේ ගමට ෆයිබර් ඔප්ටික්ස් ආවා මීට අවුරුද්දකට විතර කලින්

Aaa thattayo bokundara makuluduwa pareth adalada dannaa
gedarata line eka adinakan sure naha okunwa. bokundarata awhama thami apita labenne.හාහා දැන් කොල්ලා මාර හැපී එකෙ ඇත්තෙනේ

dote neh ban. ape gameh awilla dan 3yr withara wenawa


අපිට එන්නේ දැන් බන්gedarata line eka adinakan sure naha okunwa. bokundarata awhama thami apita labenne.![]()
දැන් ලගටම ඇවිල්ල තියෙන හින්දා ඉක්මනටම දෙයි බන්
