අපිටනම් fiberආවෙ 2017 අන්තිම.(මාතර)
![]()
ඔව් අපිටත් ආවෙ ඔය කාලෙදි තමා
අපිටනම් fiberආවෙ 2017 අන්තිම.(මාතර)
![]()
යකෝ උඹලට දැංද ෆයිබර් ඔප්ටික්ස් එන්නේ :O
මම ඉන්නෙ ගමක වයඹ පලාතෙ. අපේ ගමට ෆයිබර් ඔප්ටික්ස් ආවා මීට අවුරුද්දකට විතර කලින්



piliyandala kabbanta owa majic
nodakin
3wheel karayanta mona fiber da

තෝ three wheel එලෙව්වට අනිත් උන් පාලියෑ ගන්න උන් ගනී තෝ hire එකක් දුවන් කටයි පුකයි වහන් ඉදින් 
පිළියන්දලට fiber optic ඇවිල්ලා පුතී
එයේ හවස මම ගෙදර එද්දී අපේ ගෙවල් ගාවම කණුවක් හිටෝනවා SLT එකේ උන් රෑ වෙනකන් වැඩ මම පස්සේ ගිහින් පොඩි කයියක් දැම්මා අප්පටසිරි බැලින්නම් fiber අදිනවා ගේ ඉස්සරහම මොකක්ද ලොකු box එකක් සෙට් කරා මට කිව්වා තව සතියකින් connection එක මාරු කර ගන්න පුළුවන් කියලfiber වලට .පිළියන්දල උන් පොඩ්ඩක් හොයල බලහන් උබලගේත් දැන් දාලා ඇති ... මම ඉන්නේ දේවානන්ද පාරේ ( පොලිසිය ඉස්සරහ පාර )අන්තිමට වෙන්න වගේ

Uba Palliya hariyeda ?? nathnam udawaththa kadee paththeda ??![]()
උඩවත්ත කඩේට ගොඩක් මෙහා සමරකෝන් වත්ත බන්

Ado Samarakoon waththe tibba walawwa ubata mathakada?
Yako issara oya waththa pahu karagena yannath bayayi podi kaale![]()

මට තියන ප්රශ්නේ උට ඔච්චර ඉඩන් කව්ද බන් දුන්නේ 