පිළිවෙල

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේ ලොකේ මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුනා හැමොම තමා කරන වැඩේ පිළිවෙලක් ඇතිව කරන්න පුරුදු වුනා නම්, දැං මම මෙතන හැම වැඩක්ම පිළිවෙලට කරන හැටි ගැන නෙවේ කියන්නෙ.

    එළකිරි ඩොට් කොම් එකේ සාමාජිකයෝ, ෆෝරම් ටැග් කරන එකෙන් තියන වාසිය නිසි ලෙස අත්විදින්නෙ නෑ කියලා පේනවා popular tag තියන ඒවා දැක්කම. ඕක පිළිවෙලකට කරා නම් කොච්චර ලස්සනද?

    Educational, Gossip, General Knowledge, සිංහල, බුදු දහම
    වගේ තේරුමක් ඇති ටැග් තමා පාවිච්චි කරන්න ඕන.
    ඉරේෂ්77 ආවා..®, එකෙක් යන්නෑ හරි, ජංගි සහිතයි, ජංගි සහිත thread, පු* දෙමු රට කමු, meka mage, mekath mage, slt අනාතයෝ
    වගේ ටැග් තමා නමුත් පාවිච්චි වෙලා තියෙන්නෙ.

    මේවා බහුතරයකගෙ වැරදි නෙවෙයි. කිහිප දෙනෙක් තමා ෆෝරම් ටැග් කරන එක කරන්නෙ. ඒ අයගෙ වැරදි නිසා, බහුතරයක් අපහසුතාවයට පත්වෙනවා. ඒක මේ එලකිරියට විතරක් අදාල දේකුත් නෙවෙයි. සමාජයේ කොතැනත් අපි අපහසුතාවයට පත් වෙන්නෙ ඔය වගේ සුළුතරයකගෙ වැරදි නිසා.
    අප සමාජයේ ඔබ දකින, මේ වගේ තවත් වැරදි තියනවා නම් කියන්න. අපි හැදෙන්න බලමු.
    :yes: :love::love: :yes:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකට විනොදයට හිත සැහැල්ලු කරගන්න තමයි හැමෝම වගේ එන්නේ
    ඉගනගන්න් ඉස්කෝලයක් කියල හිතාගෙන එන අය නම් අඩුයි
    සමහරු විනොදෙට tag දානවා එරේෂ් ge එක එහම එකක්
    සියුම් උපහාසයක් එල්ල කරන්න දාන tag තියනවා
    සමහර අය දේශපාලනික විදියට
    පු*දෙමු රට කමු වගේ ඒවා. ආණ්ඩුවට කඩේ යනවා කියන අයට තමයි මේ වගේ tag වැටෙන්නේ
    jvp මිනීමරුවෝ කියලා දන්නේ jvp කාරයන්ට රිද්දන
    සමහර ඒවා කෙල්ලන්ට අපහාස කරන්න ( චැට් කලේ නැහැ, නම්බර් එක දුන්නේ නැහැ, ඔයවගේ හේතුවලට)


    සමස්තයක් විදියට ගත්තම ඔය කියන දේ හරි
    හැබැයි හැමෝම පිළිගනී කියලා නම් හිතන්න අමාරුයි
    වටින අදහසක්
     
    • Like
    Reactions: ජොසී

    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    සමහරක් ෆොරම් තියනවා මෙහෙම මිනිස්සු ඉන්න නිසාම රෙග් වෙන්න අමාරු,සාමන්‍යන් ෆොරම් ඇඩ්මින්ලා මෙහෙම ඩයල්ව බැන් කරලා දනවා,සමහරක් ෆොරම් වල නිතී ගොඩක් තදයි,එළකිරි එකේ නිදහස ඇත්තටම වැඩි,එ නිදහසෙන් අයුතු ප්‍රයොජන ගන්න අය බොහොම වැඩි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    මට මේ ටැග් ගැන කිසිම අදහසක් නැත. :no::no:
    මම කිව්වේ එළකිරි එකේ ටැග් totally :confused::confused::confused::confused:
    :oo: