meya nam rawateemak karanne na. mage wisthara wagayak hariyatama kiwwaමෙවටනම් රැවටෙන්න එපා.
උබේ බබා පරිස්සමින් එලියට ගත්තද?meya nam rawateemak karanne na. mage wisthara wagayak hariyatama kiwwa
මෙතන මේ අසරණයට උදවුවක් කරන්න හැදුවේ මම. ඔබතුමා උනත් සල්ලි බලෙන් දුන්න හින්ද ගත්තේ. ගොඩක් වෙලාවට මේකේ ඉන්න අහිංසකයින්ට පාර පෙන්නලා දීල මුදල් අඩුපාඩුත් බලල උදවු කරනව.මුට pm කලේ නැත්තේ වැරදීමකින්. පව් කරන්න දෙයක් නෑ.meya nam rawateemak karanne na. mage wisthara wagayak hariyatama kiwwa
විවාදයකින් තොරව මේක ඇත්ත.හැම වෙලේම ප්‍රශ්න වලට ගැලපෙන සේවාව සපයන නියම පුද්ගලයාගෙන් සේවාව ගන්න උත්සහ කරන්න ඕන. ඒ අංශයට අදාළ දොස්තර කෙනෙකුගේ දැනුම ඕන තැනට වෙනම දේකට දක්ෂ කෙනෙකුගේ දැනුම ලබාගන්න එකේ ගැලපීම ටිකක් අඩුයි වගේ මටනම් දැනෙන්නේ.
ජෝතිෂ්‍යය අවශ්‍ය වෙලාවල් තියෙනවා. හැබැයි ඒක හැම දේකටම බෙහෙත නෙමෙයි. මේක මගේ මතය.