පිළිසිඳ ගැනීමක් ගැන ගැටලුවක්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    meya nam rawateemak karanne na. mage wisthara wagayak hariyatama kiwwa
    මෙතන මේ අසරණයට උදවුවක් කරන්න හැදුවේ මම. ඔබතුමා උනත් සල්ලි බලෙන් දුන්න හින්ද ගත්තේ. ගොඩක් වෙලාවට මේකේ ඉන්න අහිංසකයින්ට පාර පෙන්නලා දීල මුදල් අඩුපාඩුත් බලල උදවු කරනව.මුට pm කලේ නැත්තේ වැරදීමකින්. පව් කරන්න දෙයක් නෑ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113

    හැම වෙලේම ප්‍රශ්න වලට ගැලපෙන සේවාව සපයන නියම පුද්ගලයාගෙන් සේවාව ගන්න උත්සහ කරන්න ඕන. ඒ අංශයට අදාළ දොස්තර කෙනෙකුගේ දැනුම ඕන තැනට වෙනම දේකට දක්ෂ කෙනෙකුගේ දැනුම ලබාගන්න එකේ ගැලපීම ටිකක් අඩුයි වගේ මටනම් දැනෙන්නේ.

    ජෝතිෂ්‍යය අවශ්‍ය වෙලාවල් තියෙනවා. හැබැයි ඒක හැම දේකටම බෙහෙත නෙමෙයි. මේක මගේ මතය.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හැම වෙලේම ප්‍රශ්න වලට ගැලපෙන සේවාව සපයන නියම පුද්ගලයාගෙන් සේවාව ගන්න උත්සහ කරන්න ඕන. ඒ අංශයට අදාළ දොස්තර කෙනෙකුගේ දැනුම ඕන තැනට වෙනම දේකට දක්ෂ කෙනෙකුගේ දැනුම ලබාගන්න එකේ ගැලපීම ටිකක් අඩුයි වගේ මටනම් දැනෙන්නේ.

    ජෝතිෂ්‍යය අවශ්‍ය වෙලාවල් තියෙනවා. හැබැයි ඒක හැම දේකටම බෙහෙත නෙමෙයි. මේක මගේ මතය.
    විවාදයකින් තොරව මේක ඇත්ත.
    නමුත් ජෝතිෂ්‍ය ආරම්ඹ වෙන්නෙම ගර්භධාන විද්‍යාවෙන්. කළලය හටගත් තැන පටන් ඉදිරියට කර්මාර්ති පද්ඩතිය දිවෙනවා. ගොඩ දෙනෙක් ඒක දන්නේ නෑ. - විවාදයට නොවෙයි
     
    • Like
    Reactions: wawula