පීඩනය දරාගන්න අමාරුයි..

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    As far as the observable universe, only earth has life. Out of all the life forms on earth, only a human is considered as intelligent. The chance of you being born as an intelligent being is incredibly rare. Dont throw this chance away. You dont need money to admire and enjoy the universe and nature. We ony have a tiny amount of years to enjoy life.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපි මේ කාටත් මේ කාලේ ඔහොම තමා මචෝ. ඔයා මේ වෙනකන් කරලා තියන ඒවා බලලා සතුටු වෙන්න. ඔයාට වාහනයක් හරි තියනවා. මට නම් තාම ඒකත් නෑ. ඒත් මං දවසක එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා.

    ඔයාට මේ දේ කියන්න හරි කිරිය තියනවා. හැබැයි එහෙම හිතක් එන්නේ , ඇක්සස් තියෙන්නේ ලංකාවේ කීයෙන් කීදෙනාටද.

    ප්ලෑන් එකක් හදලා ගේමක් ගහමු.

    මේ වීඩියෝ ටික වැදගත් වෙයි

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..

    sallit aran waren wahenen drink ekak danna
     
    • Like
    Reactions: moveon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..
    ප්‍රශ්නවලට මුල මේක. ෆෙල්බුක් එකවුන්ට් එක මකපන්. හිතට ලොකු සහනයක් දැනෙයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..
    අලුත් දෙයක් කරන්න හිතන්න
    අලුත් යාලුවෝ හොයාගන්න
    හැමදාම කරන දේ නැතුව අලුත් විදිහට කන්න, බොන්න පුරුදු වෙන්න
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..
    බලපන් අපී කොච්චර lucky ද කියලා. අවංකවම සමහරු මිනිස්සු ෆුල් ආතල් එකේ ඉන්නේ. උන්ට කිසී දෙයක් ගැන හැගිමක් නෑ. අනාගයක් නෑ. ඔහේ tik tok, you tube වල වැල ලෙනවා. නිකන් කන බොන ජීවිත විතරයි. කිසී අරමුනක් නෑ. මොකටද බං එහෙම ජීවිත.
    මුන් නම් කාලයක් යද්දී මන්ද බුද්දිකයො වෙනවා. මන් වගේ උන් බලෙන් pressure එක දාගෙන වැඩ කරන්නේ තව ඉස්සරහට යනන.. ලයිෆ් එක ඉස්සරහට යන්නත් external kick ekak ඔනී බං. උබලට තෙරෙන්නේ නැතුව ඇතී. කමක් නෑ.
    මගේ ෆොන් එකේ screenshot eka දන්නම් බලපන් මං ඒ external kick එක ගන්න හැටී. නැතී kick එකක් ගන්න හැටී.
    එ අතීන් උබලා නිකන් හම්බෙන external kick එක වැරදී විදියට තෙරුම් අරන්.
     
    Attachments

    • IMG_20230201_073732.jpg
      IMG_20230201_073732.jpg
      182.7 KB · Views: 58

    Sasa Silva

    Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    23
    Panadura
    සල්ලි හොයපන්.ලංකාවේ අඩු ආදයම් පරයො හැමදාම අඩු ආදායම් වෙලා තියෙන්නේ ගෙනියන ජීවිතේ වෙනස් කරගන්න කැමති නැති නිසා🤣.හැමදාම එකතැන ඉතින්🤣.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..
    අර දුවන්න හදපු පාරව්ල්වල දුවපන්, ඇවිදපන්, එහෙම යද්දි කෙල්ලො ගෑණු සෙට් වෙයි. උන් එකක් යාළුවෙක් විදියට කතා කරලා අඳුරගනින්. යාළුවො ඇතිකරගනින්. ඊට අමරතව මැනේජ් කරගෙන පොඩි පොඩි ට්‍රිප් පලයන්. සතියකට වතාවක් වගේ බීපන්ත එතකොට ඔක්කොම මික්ස් වෙනවා. පොඩි ඇඩ්වෙන්චර් චේවල් ටිකක් කරපන්.
     
    හැමදේම මිල අධික වෙලා නිසා හැමෝම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ.. මමත් එහෙමයි..

    කොච්චර පීඩනයක්ද කියනවනම් දැන් ඉස්සර කරපු ගොඩක් දේවල් කරන්නෙ නැහැ..
    උදා: යූ ටියුබ් එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගෙන, සින්දුවක් අහල, බියර් එකක් බීල, වැලක් බලල

    මේ ප්‍රශ්ණ අස්සේ වාහනෙත් හැප්පුනා (එකෙක් ඇවිත් දොරක් තැලෙන්න ඇන්නා)..
    මට ෆේස්බුක් එකේ ඇරුනම ඇත්ත ලෝකෙ ආශ්‍රය කරන්න යාලුවෙක්වත් නැහැ..

    මේ පීඩනය දරාගන්න අමාරුයි.. ජීවත් උනා ඇති වගේ දැනෙනවා.. මොකද මේකට කරන්නෙ..

    Do something related to arts, that would be a good therapy for you.
     
    • Like
    Reactions: moveon and NRTG