පීඩන අවපාතය Ditwa වෙලාලු

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,220
    2,781
    113
    🔴
    BREAKING NEWS : අවපීඩන කලාපය 'දිත්වා' සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි

    double cyclone neda
     
    • Wow
    Reactions: Little Hulk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,538
    113
    Dan nan tikak look eka hari ne.cyclone movie type look ekak tiyenne eliye.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    සුළි කුණාටු නම් කරනු ලබන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් විවිධ කලාපවල පවත්වාගෙන යනු ලබන, පිරිමි සහ ගැහැණු ලෙස නම් මාරුවෙන් මාරුවට තබා ඇති, කලින් තීරණය කරන ලද, අකාරාදී පිළිවෙලට සකස් කරන ලද ලැයිස්තු වලිනි. සුළි කුණාටුවක් නිවර්තන කුණාටුවක් බවට පත් වූ විට, අදාළ ලැයිස්තුවේ ඊළඟ නම එයට පවරනු ලබන අතර, කුණාටුවක් විශේෂයෙන් විනාශකාරී නම් නම් ඉවත් කරනු ලැබේ.
     
    • Like
    Reactions: KDH

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සුළි කුණාටු නම් කරනු ලබන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් විවිධ කලාපවල පවත්වාගෙන යනු ලබන, පිරිමි සහ ගැහැණු ලෙස නම් මාරුවෙන් මාරුවට තබා ඇති, කලින් තීරණය කරන ලද, අකාරාදී පිළිවෙලට සකස් කරන ලද ලැයිස්තු වලිනි. සුළි කුණාටුවක් නිවර්තන කුණාටුවක් බවට පත් වූ විට, අදාළ ලැයිස්තුවේ ඊළඟ නම එයට පවරනු ලබන අතර, කුණාටුවක් විශේෂයෙන් විනාශකාරී නම් නම් ඉවත් කරනු ලැබේ.
    ඊළඟට එන්න තියෙන එකේ නම මොකද්ද?

    🔴
    BREAKING NEWS : අවපීඩන කලාපය 'දිත්වා' සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි

    double cyclone neda
    ද්විත්ව?
    ------ Post added on Nov 27, 2025 at 7:25 PM