පීතෘ ඝාතක කාශ්‍යප වෙනුවෙන් පින්කමක් 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,501
    113
    පිස්සු බෞද්ධයෝ 😂





    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන නෑලු 😂

     

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    Game dial Tika eda wela hoyaganne sigiriyata pinsiddawenna nisa ohoma karana eka sadaranai ithin
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,588
    14,656
    113
    35
    Spain
    පිස්සුවක් වගේ පෙනෙන්නේ අබෞද්ධයන්ට. බෞද්ධයන්ට පිං අනුමෝදන් කරනවා කියන එක බරපතල තේරුමක් තියෙන දෙයක්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,111
    5,763
    113
    පියා මැරුවත් හොදින් රජකම් කරපු රජෙක් වෙනුවෙන් දාන මාන කරන එකේ වැරද්දක් නම් නැ දෙමල වේසිගෙ පුතො
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,667
    113
    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    කොහොමත් ඉතින් ඝාතකයෝ තමයි වැඩි .

    පළමු ධර්මසංගායනාව ට අනුග්‍රහය පිතෘ ගාතකයෙක් .
    ලංකාවට බුද්ධාගම එවන්නේ සහෝදර ඝාතකයෙක්
    දරු ප්‍රසුති වේදනාව නැති කරන්න පිරිත කියන්නේ දාම ඝාතකයෙක් වෙලා හිටපු කෙනෙක් .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,620
    2,062
    113
    කාශ්‍යප දැන් පින් ගන්න පුලුවන් තැනක හිටියත් නැතත්, ඕක සංවිධානය කරපු මිනිස්සු මහා සංඝ රත්නයට දන් දීලා ලොකු පිනක් කර ගත්තේ.

    පළමු ධර්මසංගායනාව ට අනුග්‍රහය පිතෘ ගාතකයෙක්

    and මතු පසේ බුදුවරයෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    and මතු පසේ බුදුවරයෙක්.
    ඕක තමයි උබලගේ තියන විහිළුව .
    වැරැද්ද වහගන්න , කවදාහරි පසේ බුදු වෙනවා කියලා ලියනවා .

    දේවදත්ත ටත් බනින එක ශේප් කරන්න පසේබුදු පට්ටමක් දීල තියනව අනාගතේ .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,620
    2,062
    113
    ඕක තමයි උබලගේ තියන විහිළුව .
    වැරැද්ද වහගන්න , කවදාහරි පසේ බුදු වෙනවා කියලා ලියනවා .

    දේවදත්ත ටත් බනින එක ශේප් කරන්න පසේබුදු පට්ටමක් දීල තියනව අනාගතේ .


    වැරදි වැහිල්ලක් අපේනම් නැහැ බන්. කරපු කර්ම වල විපාක ගෙවන්න සෑහෙන කාලයක් යයි දෙන්නටම. හැබැයි බුදු කෙනෙක්ගේ නියත විවරණ තියෙනවා පසේ බුදු වෙනවා කියලා.

     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,931
    11,366
    113
    පිස්සුවක් වගේ පෙනෙන්නේ අබෞද්ධයන්ට. බෞද්ධයන්ට පිං අනුමෝදන් කරනවා කියන එක බරපතල තේරුමක් තියෙන දෙයක්.
    Pin denna ba kiyala mama ahala thiyenawa habai
     
    • Like
    Reactions: Inigo Montoya

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    270
    291
    63
    Decency in War, a Lost Art? | Sri Lanka Guardian

    ඇයි ඉතින් උබලා ලමයි දහස් ගනන් මරපු ප්‍රබාකරන් සමරන්නෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,588
    14,656
    113
    35
    Spain
    Pin denna ba kiyala mama ahala thiyenawa habai
    "අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි. පින් කැමති සත්පුරුෂයෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තිය ද පැතිර යයි. ප්‍ර‍තිග්‍රාහකයෝ ද ඒ පින්වතුන්ගේ ප්‍ර‍ත්‍යය ලබා සැපවත් වෙති. පර සම්පත්තිය නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි. ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ප්‍ර‍ත්‍යය ලාභය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්‍ෂ්‍යා ඇතියෝ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්‍ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍ර‍තිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්‍ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එ බැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඊර්‍ෂ්‍යා විරහිත පිරිසිදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නේ ද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි “මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා, භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වා”යි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුශලය අනුමෝදන් වන කුශලයාගේ කුඩා මහත්කමේ සැටියට ද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබේ."

    බෞද්ධ කතාවල තියෙනවා පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියල. මලගිය ඥාතීන් වෙනුවෙන් අපි දන් දීල පින් අනුමෝදනා කරනවා. එතකොට දුගතියක ඉපදුන ඥාතියෙක් සුගති ගත වෙන්න පුළුවන් කියනවා. මේ රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්වහන්සේ ගේ දේශනයක්
     
    • Like
    Reactions: Blair Solari