පළමු ධර්මසංගායනාව ට අනුග්‍රහය පිතෘ ගාතකයෙක්
ඕක තමයි උබලගේ තියන විහිළුව .and මතු පසේ බුදුවරයෙක්.
ඕක තමයි උබලගේ තියන විහිළුව .
වැරැද්ද වහගන්න , කවදාහරි පසේ බුදු වෙනවා කියලා ලියනවා .
දේවදත්ත ටත් බනින එක ශේප් කරන්න පසේබුදු පට්ටමක් දීල තියනව අනාගතේ .
Pin denna ba kiyala mama ahala thiyenawa habaiපිස්සුවක් වගේ පෙනෙන්නේ අබෞද්ධයන්ට. බෞද්ධයන්ට පිං අනුමෝදන් කරනවා කියන එක බරපතල තේරුමක් තියෙන දෙයක්.
බලෙන් දෙන්න බෑ. අදාල එකාට උවමනාවක් තියෙන්න ඕන ගන්න.Pin denna ba kiyala mama ahala thiyenawa habai
Pin denna ba kiyala mama ahala thiyenawa habai
"අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි. පින් කැමති සත්පුරුෂයෝ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තිය ද පැතිර යයි. ප්‍රතිග්‍රාහකයෝ ද ඒ පින්වතුන්ගේ ප්‍රත්‍යය ලබා සැපවත් වෙති. පර සම්පත්තිය නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි. ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍රතිග්‍රාහකයන්ට වන ප්‍රත්‍යය ලාභය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්‍ෂ්‍යා ඇතියෝ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍රතිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්‍ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍රතිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්‍ෂ්‍යාවට ප්‍රතිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එ බැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඊර්‍ෂ්‍යා විරහිත පිරිසිදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නේ ද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි “මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා, භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වා”යි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුශලය අනුමෝදන් වන කුශලයාගේ කුඩා මහත්කමේ සැටියට ද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍රද්ධාදි ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබේ."Pin denna ba kiyala mama ahala thiyenawa habai
![]()
ඇයි ඉතින් උබලා ලමයි දහස් ගනන් මරපු ප්‍රබාකරන් සමරන්නෙ
බුද්ද දර්මය කියල කතන්දර කියවන් නැතුව පුලුවන් නම් අභිධර්මය කියවලා තේරුම් ගනින්..කොහොමත් ඉතින් ඝාතකයෝ තමයි වැඩි .
පළමු ධර්මසංගායනාව ට අනුග්‍රහය පිතෘ ගාතකයෙක් .
ලංකාවට බුද්ධාගම එවන්නේ සහෝදර ඝාතකයෙක්
දරු ප්‍රසුති වේදනාව නැති කරන්න පිරිත කියන්නේ දාම ඝාතකයෙක් වෙලා හිටපු කෙනෙක් .
අභිධර්මය බුදුන් දේශනා කරපු කෙනක් කියපන් දන්නවද නම් .බුද්ද දර්මය කියල කතන්දර කියවන් නැතුව පුලුවන් නම් අභිධර්මය කියවලා තේරුම් ගනින්..