පීනන්න හොද පොට් එකක් කියපන්කො.....

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මල්ලී!
    පීනනවනම් ඉගෙන ගන්න හොන්දම ක්‍රමය තමයි කොහේ හරි පූල් එකක මුලින්ම ගැබුර නැති හරියෙ තනියම පීනන්න....ලැජ්ජ උනොත්නම් බැහැ....ට්‍රයි කරලා බලන්න...ඔයාට පුලුවන්.........

    ekata thama banz hoyanne normal place 1ke start karanna :D
     
    • Like
    Reactions: nilangaferna

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    සීගිරිය හොදයි....
    ගල උඩ පීනපන්..... ලලනාවොත් ඉන්නවනේ...
    NCC පලයන් මම හිතන්නේ එතන ට්‍රේනින් කරන තැනකුත් තියෙනවා.....
    තියෙන්නේ කොලබ 7.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    සීගිරිය හොදයි....
    ගල උඩ පීනපන්..... ලලනාවොත් ඉන්නවනේ...
    NCC පලයන් මම හිතන්නේ එතන ට්‍රේනින් කරන තැනකුත් තියෙනවා.....
    තියෙන්නේ කොලබ 7.

    than Q than Q...:P. පුරුදු වෙන්න නේ බන් ලලනාවන් නැති තැනක් නම් වඩාත් හොදයි... හික් පුරුදු වුනාම බැරිය ලලනාවන් හොයන යන්න ;) ;)