මට ගන්න හොද PHONE එකක් කියපන්කො

MANASICK

Member
Oct 22, 2015
14
1
0
මට ගන්න හොද PHONE එකක් කියපන්කො

PRICE RANGE 28K - 32K

HTC , SAMSUNG OR OTHER අඩේ ඉක්මනට හෙට උදේ ගන්නත් ඕන

:nerd: :nerd: :nerd: :nerd: :eek: :eek: :eek: :eek:
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Samsung J7 Try Karapan

    පෙරේදා බම්බලපිටියේ සම්සුන්ග් ෂෝ රුම් එකට ගියාම දැක්කේ මේක සම්සුන්ග්ලගේ 36 දෙනවා මේ දවස් වල ෆෝන් එක නම් පට්ටයි වගේ ... ගන්නවා නම් හොඳයි කැමරා එකත් කොලිටි :):)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sony m4 aqua 4G
    Sony m4 aqua Dual

    11.gif
     
    MANASICK

    Member
    Oct 22, 2015
    14
    1
    0
    පෙරේදා බම්බලපිටියේ සම්සුන්ග් ෂෝ රුම් එකට ගියාම දැක්කේ මේක සම්සුන්ග්ලගේ 36 දෙනවා මේ දවස් වල ෆෝන් එක නම් පට්ටයි වගේ ... ගන්නවා නම් හොඳයි කැමරා එකත් කොලිටි :):)

    Dual sim da bn??
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Azus Zen Phone 2

    ටිකක් ඉවසන්න පුලවන් නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්.
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    J7 ganin machan, dual sim. Phone eka supiri, hebei limitation tikak tiyanawa, specifications balala ewa ubata ok nam ganin.
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    පෙරේදා බම්බලපිටියේ සම්සුන්ග් ෂෝ රුම් එකට ගියාම දැක්කේ මේක සම්සුන්ග්ලගේ 36 දෙනවා මේ දවස් වල ෆෝන් එක නම් පට්ටයි වගේ ... ගන්නවා නම් හොඳයි කැමරා එකත් කොලිටි :):)

    ඔක original warranty එක්ක 30 31 කට ගන්න පුළුවන්