පීනන කුකුල්ලෝ ඉන්නවද කිරියේ???

Ho-Mie

Active member
  • Jul 29, 2025
    33
    138
    33
    සතියකට දෙපාරක් යනවා.... එක session එකකට 2km ... පැය 2ක්‌ විතර කරනවා හැබැයි.
    පූල් එක 25m.. ඒ කියන්නේ 80 පාරක් එහාට මෙහාට පීනනවා කියන එක

    strokes 3කින් විතරක් කරනවා.
    ඩොල්පින් stroke එක තාම ක්ක්රන්න ගත්තේ නැහැ තාම දවස් 5ක්‌ වගේ ගියේ අවුරුදු 6කට විතර පස්සේ.

    තව ගෙදරට යන්නේ පයින් back and forth... Overall walking 4.6km (warmup විදහට ගන්නේ ඔක තාම)

    ඉන්නවද පීනන කුකුල්ලෝ????

    IMG-20250721-181728-2.jpg


    IMG-20250717-184754-3.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    හොටෙල් එකකට ගියාම විතරයි බං පීනන්න සෙට් වෙන්නෙ පූල් එකේ. ඒකෙත් කරන්න වැඩිහරියක් උඩබැලි අතට පාවි පාවි ඉන්න එක.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යප්. මාසෙට දවස් 1, 2 ගිහින් බීලා, ස්විම් එකක් දාලා එනවා අයියා එක්ක.
     
    • Like
    Reactions: Ho-Mie

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මේකෙ ඉන්නෙ සෙවල හලන අතට අරන් ඉන්න කුකුල්ලු
     
    • Haha
    Reactions: Ho-Mie

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ''මා මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ''
    දැන් නම් කලාතුරකින් තමයි.
     
    • Like
    Reactions: Ho-Mie

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    අපි පීනන්නේ මෙහෙම. PADI license තියනවා. ඩයිව් 70 දාල තියනවා ලංකාව වටේම.
     

    Attachments

    • GPTempDownload 23.JPG
      GPTempDownload 23.JPG
      38 KB · Views: 31
    • Like
    Reactions: topiyaa and Ho-Mie