සතියකට දෙපාරක් යනවා.... එක session එකකට 2km ... පැය 2ක් විතර කරනවා හැබැයි.
පූල් එක 25m.. ඒ කියන්නේ 80 පාරක් එහාට මෙහාට පීනනවා කියන එක
strokes 3කින් විතරක් කරනවා.
ඩොල්පින් stroke එක තාම ක්ක්රන්න ගත්තේ නැහැ තාම දවස් 5ක් වගේ ගියේ අවුරුදු 6කට විතර පස්සේ.
තව ගෙදරට යන්නේ පයින් back and forth... Overall walking 4.6km (warmup විදහට ගන්නේ ඔක තාම)
ඉන්නවද පීනන කුකුල්ලෝ????