පීනස් රෝගය

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    mata aurudu 10kata wedi kalayak thiyenawa. mulin CETRIZINE ge pihiten hitiya. den cetrizine biwwoth wasa biwwa wage amaarui.
    LORATADINE, ASTIFEN, FEXOFENADINE, MONTALUKAS, SEDNO, owa okkoma aran harigiye naha.

    den LC5 + SPRAY
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    happe mekata ingirisis beheth nam hariyanne ne ban...hoda karagaththu kenek nedda..mala wadayak banz
    මටත් තියෙනවා බන් එපා වෙලා ඉන්නෙ.
    rep ++
    මටත් තියෙනවා බන් ඒපා වෙනවා ඉතින්
    matath thiyenawa ban epa wela inne,wadi wunama inhaler ekath adinawa.kondeth idila ban oya magua nisa :(
    matath thiyenava bn ;(
    මටත් තියෙනවා බන් එපා වෙලා ඉන්නෙ.
    මචන්ලා මේක මට 100% ක් සුවර් නැ හැමෝටම හරියයිද කියලා
    දැනට අවුරුදු 10 යකට විතර කලින් මට එක පාරටම කිවිසුම් යන ලෙඩක් හදුනා
    ඒ කියන්නේ එක දිගටම කිවිසුම් යනවා කෙලින් වත් ඉන්ඩ බැ
    මම පොඩ්ඩක් බැලුවා බෙහෙත් කරලා (ඉංග්‍රීසි) බෙහෙත් බොනකම් අඩුවෙනවා නවත්තුවහම අයේ හැදෙනවා.

    ඒක හරියන් නැති හින්දා මම එක එක කරලා බැලුවා පොඩ්ඩක් හරි අඩු වෙන්නේ මොනවා කරහමද කියලා
    ඔය තෙල් බැදුම් හදනකොට මේක මාර විදිහට වැඩි වෙනවා. අය නැවට පස්සෙත් ටිකක් වැඩියි.
    ටවුන් එකට ගියහමත් පට්ට වදිහට වැඩි වෙනවා (දුවිලි/දුම්), උදේටත් ටිකක් වැඩියි.
    කොහොමහරි මම නිදියන පැත්ත වෙනස් කරා,
    නොර්මල් මම නිදියන්නේ කොට්ටේ පැත්තට මුණ හරවාගෙන.
    මම ඒක වෙනස් කරලා මුණ උඩට හරවලා නිදියන්ඩ පටන් ගත්තා
    කිවිසුම් යන එක හෙනට අඩු උනා
    මේකේ විද්‍යාත්මක පැත්ත නම් හරියටම දන් නැ පස්සේ මම ඇහුවා ඕක ඩොකෙක්ගෙන් පොර පස්සේ
    මට කිව්වා එක සමහර අයට හරියනවා කියලා හැබැයි ඒ පීනස තියන අයමද දන් නැ.

    දැන් නම් මට එහෙම කිසිම අවුලක් නැ. කොහොම නිදියගත්තත් අවුලක් නැ. ඊට පස්සේ මම මේකට මොකුත්ම බීලා නැ.

    සමහර විට කාට හරි මේකන් උදව්වක් වෙයි එකයි දැම්මේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය රෙද්ද හොඳ කරන්න සිඞ්හල බෙහෙත් නැද්ද බං ?
    ඕකට දැන් අවුරුදු පහක විතර ඉඳන් එක දිගට බෙහෙත් බොනෝ..
    එක දවසක් මිස් වුනොත් ඉන්න බෑ. :(
    බම්ප්
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඔය රෙද්ද හොඳ කරන්න සිඞ්හල බෙහෙත් නැද්ද බං ?
    ඕකට දැන් අවුරුදු පහක විතර ඉඳන් එක දිගට බෙහෙත් බොනෝ..
    එක දවසක් මිස් වුනොත් ඉන්න බෑ. :(
    බම්ප්


    පීනසයට

    අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)


    මේක නෙට් එකේ බන් තිබ්බේ මාත් try කරලා බලන්න ඕනෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. ගුඩ් පෝස්ට්..

    පීනසේ නම් මහ ජරාම ලෙඩක් බං.. හොඳ කරන්න බෑ ලේසියට..

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් තියෙනවා බන් ඒපා වෙනවා ඉතින්
    apith oya leddu thama :(
    matath thiyenawa ban epa wela inne,wadi wunama inhaler ekath adinawa.kondeth idila ban oya magua nisa :(
     
    • Like
    Reactions: sandunrulz.s

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මටත් තියෙනවා බන් ඒපා වෙනවා ඉතින්
    apith oya leddu thama :(
    matath thiyenawa ban epa wela inne,wadi wunama inhaler ekath adinawa.kondeth idila ban oya magua nisa :(

    ඔව් බන් කොන්ඩේ ඉදෙනවා නේද :(:(:(:(:(. ඉකමනටම මොකක් හරි කරගන්න වෙයි වගේ