Questions පීනසේට කෙස් සුදු වෙන එක හොද කරන්න බැරි දෙයක්ද

Prichette

Member
Jan 20, 2024
18
14
3
පීනසේට කෙස් සුදු වෙන එක හොද කරන්න බැරි දෙයක්ද
 
Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,042
    15,551
    113
    New Zealand
    පීනසේ කියන්නේ ලේසියෙන්ම හොද අරන්න පුලුවන් දෙයක්. කොන් ඩේ සුදු වෙන්නේ උබ කිසිදෙයක් නොකර උඩ බලාගෙන ඉදපු නිසා. ආයුර් වේද ඩෝකෙක් ළගට ගිහින් බෙහෙත් ගනින්. ලූණු දාපු තෙලක් දෙයි. මාසයක් දාද්දි අඩු වෙනවා. උබ ඔෆිස් යන කෙනෙක් නම් ලූණු දපු තෙල් ගාගෙන යන්න බෑනේ. නිවාඩු දවසට විතරක් ඒක ගාගෙන, කෑමෙන් බිමෙන් ටික කාලයක් පරිස්සම් වෙන්න. ඉක්මනින් සනීප වෙනවා. රෑට නාන්න එපා. පුලුවන් නම් උදේට නාලා වැඩට පලයන්.
     
    Thank u bosa
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy

    Mokadda e oil eka bn? Mama nm ayurweda eken gaddi ehema dunne na

    Oil eka hadaganna unath puluwanda apita?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    පීනසේ කියන්නේ ලේසියෙන්ම හොද අරන්න පුලුවන් දෙයක්. කොන් ඩේ සුදු වෙන්නේ උබ කිසිදෙයක් නොකර උඩ බලාගෙන ඉදපු නිසා. ආයුර් වේද ඩෝකෙක් ළගට ගිහින් බෙහෙත් ගනින්. ලූණු දාපු තෙලක් දෙයි. මාසයක් දාද්දි අඩු වෙනවා. උබ ඔෆිස් යන කෙනෙක් නම් ලූණු දපු තෙල් ගාගෙන යන්න බෑනේ. නිවාඩු දවසට විතරක් ඒක ගාගෙන, කෑමෙන් බිමෙන් ටික කාලයක් පරිස්සම් වෙන්න. ඉක්මනින් සනීප වෙනවා. රෑට නාන්න එපා. පුලුවන් නම් උදේට නාලා වැඩට පලයන්.
    ලුණූ වලට konde wawenawa නේ. ඔය thatte තියන තැන් වල konde wawenawa කියලා මම research keepayak දැක්කා