Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පීනස හොද කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එක බලන්න ඕනේ නම් මෙතනින් යන්න

පීනසට නිට්ටාවට බෙහෙත්පීනසට නිට්ටාවට බෙහෙත්

suicxde said:

පීනසට නිට්ටාවට බෙහෙත්

දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩිගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.

මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.

මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල

නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .

වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .

ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942

යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ

රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.

ස්තුතී

මම ගියා මෙතනට බෙහෙත් ගන්න දරුවාගේ පීනස සදහා

(උදේට කිවිසුම්, සොටු දියර යෑම(උදේ 9න් පස්සේ වගේ නැහැ), ආය අයිස්ක්‍රිම් වගේ සිතල දේවල් කෑවාමත් කිවිසුම් සොටු දියර යාම, උදේට කටේ ගද වැඩියි කම, හිසරද ගතිය තිබීම වගේ දේවල් තමා තිබ්බේ හැදිලා දැන් අවුරුදු 2ක් වගේ [වයස අවු 7යි]. ලගදි ඉදන් වාහන වල AC එකේ යනකොට අමාරු ගතියක් ආවා ඉස්සර එහෙම තිබ්බේ නැහැ )

* වෙද මහත්තයා සෑහෙන වයසයි දැන් අසු ගානක්ද කොහෙද කිව්වා හැබැයි එයාගේ දුව පුහුණු කරන් යනවා දැන්

* කයිවාරු ගොඩක් අහන්න පුළුවන් වෙදමහත්තයාගෙන් හැබැයි ඒවායේ වටිනා දේවල් තියෙනවා වර්තමානයේ ආහාර රටාව ජිවන රටාවට බටහිර වෙයිද්‍ය ක්රමයටත් නොන්ඩි දානවා

* ලෙඩ ගොඩකට හේතු වෙන්නේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නිසයි කියලයි ඔහු කියන්නේ කොටින්ම පිළිකා ආදී රෝග සදහාත් එයම හේතු වෙනවා කියලයි ඔහු කියන්නේ.

බටහිර වෙදකමේ රෝගයට වෙදකම් කලාට සිංහල වෙදකමේ රෝගයේ නිධානය/හේතුව සදහා බෙහෙත් කරන බවයි ඔහු කියන්නේ

* ඉස්සරලාම බෙහෙත් දෙන්නේ බඩ එලිය යන්න ශරීර උෂ්ණත්වය පහල එන්න නම් අඩුම ගානේ දවසට දෙවරක් හොදින් මලපහ වෙන්න ඕනේ කියලයි ඔහු කියන්නේ

* පීනස තිබ්බත් හොදට ඇල් වතුර නාන්න රෑට උනත් ඇල් වතුර නාවන්න, පුළුවන් තරම් කුරුම්බා වතුර බොන්න තැබිලිත් හොදයි නමුත් වඩා හොද කුරුම්බා කියලයි කියන්නේ, සීත ගුණ තියෙන කෑම කන්න කියලයි කියන්නේ (අයිස්ක්‍රිම්, මුදවපු කිරි, කාබනික බිම හොද නැහැලු)

හොද කෑම නරක කෑම ලිස්ට් එකක් දෙනවා (මස්, මාළු, කරවල, මි කිරි, බිත්තර, චොකලට්, බිස්කට්, පිටි ජාති තහනම් පොඩි එකාගේ මුණ දෙල් උනා ඒක අහලා)

* නහයට දාන්න තෙලකුයි, දෙහි ඔලුවේ ගාලා නාලා ඉවර උනාම ගාන්න තෙලක් දුන්නා තව උදෙයි හවසයි බොන්න කසායක් දුන්නා

කියන්න අමතක උනා පුතාට හිස්හොරි ආවා වෙදමහත්තයා කිව්වේ එකත් වෙන්නේ ශරීර උෂ්ණත්වය නිසා කියලා

බෙහෙත් වලට ගියේ රු.2100/=(තෙල් ජාති 2 ට) කසාය බඩු වලට රු.400 ක්ද කොහෙද ගියා

දවස් 12කින් ආයේ යන්න ඕනේ බෙහෙත් ගන්න

බලමු බෙහෙත් කරගෙන යනවා පස්සේ හොද නරක දාන්නම්

දැන් දවස් 15ක් ගිහින් පුතාට සෑහෙන හොදක් තියෙනවා වැඩි විස්තර පසුව දාන්නම්

[QUOTE="bravehearts, post: 26004977, member: 513648"] ත්‍රෙඩ් එක බලන්න ඕනේ නම් මෙතනින් යන්න [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B7%83%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A.1805859/']පීනසට නිට්ටාවට බෙහෙත්පීනසට නිට්ටාවට බෙහෙත්[/URL] [URL='https://elakiri.com/goto/post?id=21904616']suicxde said:[/URL] [B]පීනසට නිට්ටාවට බෙහෙත්[/B] දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි:shocked::lol: "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩි:nerd::nerd:ගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්. මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්. මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල :) නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි . වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .;);):D:yes: ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942:confused::confused: යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න. ස්තුතී ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ මම ගියා මෙතනට බෙහෙත් ගන්න දරුවාගේ පීනස සදහා (උදේට කිවිසුම්, සොටු දියර යෑම(උදේ 9න් පස්සේ වගේ නැහැ), ආය අයිස්ක්‍රිම් වගේ සිතල දේවල් කෑවාමත් කිවිසුම් සොටු දියර යාම, උදේට කටේ ගද වැඩියි කම, හිසරද ගතිය තිබීම වගේ දේවල් තමා තිබ්බේ හැදිලා දැන් අවුරුදු 2ක් වගේ [වයස අවු 7යි]. ලගදි ඉදන් වාහන වල AC එකේ යනකොට අමාරු ගතියක් ආවා ඉස්සර එහෙම තිබ්බේ නැහැ ) * වෙද මහත්තයා සෑහෙන වයසයි දැන් අසු ගානක්ද කොහෙද කිව්වා හැබැයි එයාගේ දුව පුහුණු කරන් යනවා දැන් * කයිවාරු ගොඩක් අහන්න පුළුවන් වෙදමහත්තයාගෙන් හැබැයි ඒවායේ වටිනා දේවල් තියෙනවා වර්තමානයේ ආහාර රටාව ජිවන රටාවට බටහිර වෙයිද්‍ය ක්රමයටත් නොන්ඩි දානවා * ලෙඩ ගොඩකට හේතු වෙන්නේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නිසයි කියලයි ඔහු කියන්නේ කොටින්ම පිළිකා ආදී රෝග සදහාත් එයම හේතු වෙනවා කියලයි ඔහු කියන්නේ. බටහිර වෙදකමේ රෝගයට වෙදකම් කලාට සිංහල වෙදකමේ රෝගයේ නිධානය/හේතුව සදහා බෙහෙත් කරන බවයි ඔහු කියන්නේ * ඉස්සරලාම බෙහෙත් දෙන්නේ බඩ එලිය යන්න ශරීර උෂ්ණත්වය පහල එන්න නම් අඩුම ගානේ දවසට දෙවරක් හොදින් මලපහ වෙන්න ඕනේ කියලයි ඔහු කියන්නේ * පීනස තිබ්බත් හොදට ඇල් වතුර නාන්න රෑට උනත් ඇල් වතුර නාවන්න, පුළුවන් තරම් කුරුම්බා වතුර බොන්න තැබිලිත් හොදයි නමුත් වඩා හොද කුරුම්බා කියලයි කියන්නේ, සීත ගුණ තියෙන කෑම කන්න කියලයි කියන්නේ (අයිස්ක්‍රිම්, මුදවපු කිරි, කාබනික බිම හොද නැහැලු) හොද කෑම නරක කෑම ලිස්ට් එකක් දෙනවා (මස්, මාළු, කරවල, මි කිරි, බිත්තර, චොකලට්, බිස්කට්, පිටි ජාති තහනම් පොඩි එකාගේ මුණ දෙල් උනා ඒක අහලා) * නහයට දාන්න තෙලකුයි, දෙහි ඔලුවේ ගාලා නාලා ඉවර උනාම ගාන්න තෙලක් දුන්නා තව උදෙයි හවසයි බොන්න කසායක් දුන්නා කියන්න අමතක උනා පුතාට හිස්හොරි ආවා වෙදමහත්තයා කිව්වේ එකත් වෙන්නේ ශරීර උෂ්ණත්වය නිසා කියලා බෙහෙත් වලට ගියේ රු.2100/=(තෙල් ජාති 2 ට) කසාය බඩු වලට රු.400 ක්ද කොහෙද ගියා දවස් 12කින් ආයේ යන්න ඕනේ බෙහෙත් ගන්න බලමු බෙහෙත් කරගෙන යනවා පස්සේ හොද නරක දාන්නම් [SIZE=6]දැන් දවස් 15ක් ගිහින් පුතාට සෑහෙන හොදක් තියෙනවා වැඩි විස්තර පසුව දාන්නම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom