මචන් පීනසට බෙහෙත් අරන් හොද වෙච්ච කෙනෙක් ඉන්නවනම් කියපන්. කොහොමද හොද උනේ,කොහෙන්ද බෙහෙත් ගත්තෙ.
ලොකු උදව්වක් මචන්...
ලොකු උදව්වක් මචන්...
Hoda kenek danne nedda Appu mame.අත් බේත් කොරන්න එපා - පීනස් වෙදකමට දක්ෂ දේශීය පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා - ඒ කෙනෙක් බැහැදැකලා ලෙඩේ සුව වෙනකල් දිගටම ප්‍රතිකාර ගන්න.
පෙර භව වල පිය වරුන්ට කළ අකුසල් වල කර්ම විපාකය බැවින් නිට්ටාවට සුව වෙන කාල වකවානුව තමුන් තීන්දු නොකරන්න. වෛද්‍යවරයා ප්‍රතිකාර නතර කරන තුරු නොඩකඩවා කරගෙන යන්න.
කොහෙද ගෙවල් ?Hoda kenek danne nedda Appu mame.
වැඩ කොරන්නෙ කොළඹ නම් කොළඹ කොහෙද ?Kalutara
Itin methana dapankoමටත් තිබ්බා දැන් හොදයි...ලොකු දෙයක් නැහැ බං ......pm එකක් ගහපන් මම කියන්නම්..
kiyahanko bn ihtinමටත් තිබ්බා දැන් හොදයි...ලොකු දෙයක් නැහැ බං ......pm එකක් ගහපන් මම කියන්නම්..
Gedara idan weda.වැඩ කොරන්නෙ කොළඹ නම් කොළඹ කොහෙද ?
Docterge nama mokadda bro.ගල්ලෙන් අවිත් බෙහෙත් ගන්න.....ඩොකා ඉන්නව හවස කරපිටියෙ හොස්පිටල් එක ගාව.1 පාරයි ගන්න ඔනේ...
Hoda Dokek nam, Doca ge namai , u inna tenai kiyapanko huthho , thota wedak nane u kohe weda karat. Thogen eka parakut ahuwama ine kohedai arakai mekai ahanawa. Doca hodai nam kohe unat yanna beriyai hoyan. Payyak kiyawanneවැඩ කොරන්නෙ කොළඹ නම් කොළඹ කොහෙද ?
ඩොකාලාගෙන් එක පාර බේත් අරගෙන සෙම කර කොරගෙන ජීවිත කාලෙම විඳෝපන්Gedara idan weda.
Docterge nama mokadda bro.
