පීනස

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පීනස තිබිලා හොද කරගත්ත අය ඉන්නවනම් බෙහෙත් ගත්ත තැන දාගෙන යන්නකො. ඉන්ග්‍රීසි බෙහෙත් බෑ ගැස්ට්‍රයිටිස් එනවා. අයුර්වෙදයක්නම් හොදයි