මේ යන වේගෙට පීලි පැන්නොත් කොහොමද..
මෙහෙම තැනකින් පාර මාරුවෙන් උනුත් ඉන්නවානේ.කෝච්චියයි අන්තිමට මාරු වෙන එකයි අතර තත්ත්පර ගානක වෙනසක් තියෙන්නේ.
Avg. about 60-40Kmh bn. Upcountry line eke around 10Kmh-30Kmhlankawe train yana speed eka kohomada bn danna ekek kiyahan
beliatta 120 km/hlankawe train yana speed eka kohomada bn danna ekek kiyahan
lankawe train yana speed eka kohomada bn danna ekek kiyahan
Avg. about 60-40Kmh bn. Upcountry line eke around 10Kmh-30Kmh
100kmh+ between Omanthei-Jaffnabeliatta 120 km/h
මම දන්න තරමින් අපේ රටේ, ස්ටේශන් වලදි වේගය ගොඩක් අඩුකරන්න ඕනෙ. යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනව.මට මේ ලගදි හිතුනා. ඔය පොඩි පොඩි ස්ටේශන් වල රේල් පාර හරහා තියෙන ගුවන් පාලමේ මිනිස්සු යද්දී intercity train එකක යන වේගෙත් එක්ක නික්න් හරි තහඩු කෑල්ලක් පාලමේ ඇමුනුනොත් පාලම ලෙෆ්ට් මිනිස්සු එක්කම
අන්තිමට යන එකයි කොච්චියයි අතර තත්පර 4 ක් වගේ
එහෙම නීති ඇති. විශේශයෙන් crossing තියෙන දුම්‍රිය ස්තාන අතර.මම දන්න තරමින් අපේ රටේ, ස්ටේශන් වලදි වේගය ගොඩක් අඩුකරන්න ඕනෙ. යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනව.
High speed , low pressure මතක් උනාඔය යන වේගෙට ලඟ හිටියත් ඇදිල යනව හුලං පාරට
මේකේ පරතරය බලපන්කෝ..අරූ නොහිටින්න ගෑණි ලෙෆ්ට්