පීලි පැන්නොත් ..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    මේ යන වේගෙට පීලි පැන්නොත් කොහොමද..

    මෙහෙම තැනකින් පාර මාරුවෙන් උනුත් ඉන්නවානේ.කෝච්චියයි අන්තිමට මාරු වෙන එකයි අතර තත්ත්පර ගානක වෙනසක් තියෙන්නේ.
     

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    Jiwitheta podi chill ekak thiyenne one. Awadanam ganna one. Nikan oya wage Gom bettata pihiyen Anna wage ge assata wela idala wadak nah.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    oya train ekata panina un train eke issarahata da paninne nathnam rail peellata bella thiyena ekada ban karanne?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මට මේ ලගදි හිතුනා. ඔය පොඩි පොඩි ස්ටේශන් වල රේල් පාර හරහා තියෙන ගුවන් පාලමේ මිනිස්සු යද්දී intercity train එකක යන වේගෙත් එක්ක නික්න් හරි තහඩු කෑල්ලක් පාලමේ ඇමුනුනොත් පාලම ලෙෆ්ට් මිනිස්සු එක්කම
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මට මේ ලගදි හිතුනා. ඔය පොඩි පොඩි ස්ටේශන් වල රේල් පාර හරහා තියෙන ගුවන් පාලමේ මිනිස්සු යද්දී intercity train එකක යන වේගෙත් එක්ක නික්න් හරි තහඩු කෑල්ලක් පාලමේ ඇමුනුනොත් පාලම ලෙෆ්ට් මිනිස්සු එක්කම
    මම දන්න තරමින් අපේ රටේ, ස්ටේශන් වලදි වේගය ගොඩක් අඩුකරන්න ඕනෙ. යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනව.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එහෙ පාරවල් 100% සුවර්නෙ. මෙහෙ පතෝල මැස්ස වගේ නෙවෙයි
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම දන්න තරමින් අපේ රටේ, ස්ටේශන් වලදි වේගය ගොඩක් අඩුකරන්න ඕනෙ. යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනව.
    එහෙම නීති ඇති. විශේශයෙන් crossing තියෙන දුම්‍රිය ස්තාන අතර.
    ඒත් බහුතරයක් එවා ලගින් යද්දි ස්ලොව් නම් වෙනවා දකින්නෙ නෑ. එහෙම ස්ලොව් කර කර යන්ඩ ගියොත් ඉතින් පරක්කුයි මීටත් වඩා.
     
    • Like
    Reactions: PHBhagya

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේකේ පරතරය බලපන්කෝ..අරූ නොහිටින්න ගෑණි ලෙෆ්ට්




    උන්ගෙයි අපේ උන්ගේයි වෙනසක් නැ ඉතින්. උන්ට වික්කොත් අඩුම ගානේ වෙලාවට කොච්චි ටික වත් එයි
     
    • Haha
    Reactions: Dr.Amdan