පීස් දන්න කෙන්ක් උදව් කරන්ඩෝ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    පීස් දන්න කෙන්ක් උදව් කරන්ඩෝ...

    ෆෝන් එක වයි ෆයි කනෙක්ට් කරල තියෙන්නෙ රවුටර් එකට
    කොම්පියුටර් එක කේබල් එකෙන් රවුටරේට කනෙක්ට් කරල තියන්නේ..

    ඉන්ටර්නෙට් යුස් කරන් නැතිව ..පෝන් එකයි කොම් එකයි කනෙක්ට් කර්න්නේ කොහොමද...
    ෆාස්ට් ෆයිල් ශෙයා කරගන්න පුලුවන් විදිය මොකද්ද?
    පීස් දන්න කෙන්ක් උදව් කරන්ඩෝ...
    Untitled-1.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,970
    8,312
    113
    Kotahena
    Es file manager වගෙ modern file manager app වල (xiaomi වල inbuilt එනවා) ftp mode එකක් තියෙනව.

    එකේ Ip එකකුයි port එකකුයි ftp link එකකින් දෙනව, pc එකේ file open කරන window එකේ address bar එකේ ගැහුවා ම phone එකේ files පේනවා. Copy කරන්න cut කරන්න file transfer කරන්න පුළුවන් wifi හරහ.
    Computer එකට software install කරන්න ඕන නෑ

    නමුත් phone එකයි pc එකයි එකම network එකක තියෙන්න ඕන (192.168.1.1-255)
     
    Last edited:

    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: