පීසා ඩෝ එක කල්තියා ගන්න

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පීසා ඩෝ එක කල්තියා ගන්න

    මම දත්කිබුලා හා තව කෙනෙක් මේකේ දාලා තිබ්බ රෙසිපි බලන් බනිස් වර්ග හැදුවා.
    ඒවා දැම්ම සහෝලට ස්තුතියි.
    දැන් මට තියන ප්‍රශ්නේ ඕවා හදන්න අනන පිටි ඩෝ එක කල් තියාගන්න විදියක් තියවාද?
    ෆ්‍රිජ් එකේ දැම්ම බහිනවානේ. කල් තියාගන්න දාන ජාතියක් තිනවාද මොනවාහරි?
    දන්නවානම් කියන්න.
    ස්තුතියි

    බම්ප් එකක්දාලා යන්න සහෝ.
    බොහෝම පිං
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් හිතන්නේ නැහැ ඔය කට්ටිය ඕව ගැන දනනවා ඇති කියල. ඔය ගුගල් තියන්නේ. ඕකෙන් හොයපන්කෝ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දත්කිබුලා kiyapau widihata hadala umba marun nedda bung? mage yaluwek mala :(
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම දත්කිබුලා හා තව කෙනෙක් මේකේ දාලා තිබ්බ රෙසිපි බලන් බනිස් වර්ග හැදුවා.
    ඒවා දැම්ම සහෝලට ස්තුතියි.
    දැන් මට තියන ප්‍රශ්නේ ඕවා හදන්න අනන පිටි ඩෝ එක කල් තියාගන්න විදියක් තියවාද?
    ෆ්‍රිජ් එකේ දැම්ම බහිනවානේ. කල් තියාගන්න දාන ජාතියක් තිනවාද මොනවාහරි?
    දන්නවානම් කියන්න.
    ස්තුතියි

    බම්ප් එකක්දාලා යන්න සහෝ.
    බොහෝම පිං

    කල් තබා ගැනීම ඉතා සරළ දෙයක්. මම අනන්තවත් බනිස් සහ පීසා ඩෝ කල් තියා ගන්නවා. කල් තබා ගැනීමේ කිසිම රසායනික ද්‍රව්‍යයක් දැමීමට උවමනා නෑ!!
    ඒක කරන්නෙ මෙහෙමයි...

    ඩෝ එක අනලා පැයක් පමණ හොදට පිපුණාට පස්සෙ නැවත හොදට අතින් තලා ඇතුලත ඇති වාතය ඉවත් කර ගෙන තරමක් පැතලි කර (අගල් 1 1/2-2ක ඝණකමට) ෆ්‍රීසර් බෑගයක හෝ වාතයට නිරාවරණය නොවන බෑගයක දමා අධිශීතකරණයේ දමන්න. සාමාන්‍යයෙන් මෙය ඉතා හොද තත්වයේ සතියක් හෝ දින 10ක් පමණ තබා ගත හැකියි.

    නැවත භාවිතා කිරීමට අවැසි විට තමාට අවශ්‍ය ප්‍රමානය පමණක් පිටතට ගෙන තරමක් උණුසුම් ස්ථානයක පැයක් පමණ තබා අයිස් ඉවත් වී සම්පූර්ණයෙන්ම කාමර උෂ්ණත්වයට පැමිණි පසු බනිස් සාදා නැවත විනාඩි 30ක් පමණ පිපෙන්නට තබා පුලුස්සා ගන්න.

    අත්දුටුවයි!! සත්තයි!!:yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කල් තබා ගැනීම ඉතා සරළ දෙයක්. මම අනන්තවත් බනිස් සහ පීසා ඩෝ කල් තියා ගන්නවා.
    ඒක කරන්නෙ මෙහෙමයි...

    ඩෝ එක අනලා පැයක් පමණ හොදට පිපුණාට පස්සෙ නැවත හොදට අතින් තලා ඇතුලත ඇති වාතය ඉවත් කර ගෙන තරමක් පැතලි කර (අගල් 1 1/2-2ක ඝණකමට) ෆ්‍රීසර් බෑගයක හෝ වාතයට නිරාවරණය නොවන බෑගයක දමා අධිශීතකරණයේ දමන්න. සාමාන්‍යයෙන් මෙය ඉතා හොද තත්වයේ සතියක් හෝ දින 10ක් පමණ තබා ගත හැකියි.

    නැවත භාවිතා කිරීමට අවැසි විට තමාට අවශ්‍ය ප්‍රමානය පමණක් පිටතට හෙන තරමක් උණුසුම් ස්ථානයක පැයක් පමණ තබා අයිස් ඉවත් වී සම්පූර්ණයෙන්ම කාමර උෂ්ණත්වයට පැමිණි පසු බනිස් සාදා නැවත විනාඩි 30ක් පමණ පිපෙන්නට තබා පුලුස්සා ගන්න.

    අත්දුටුවයි!! සත්තයි!!:yes:

    අඩේ සිරිබෝයි ලොක්කා... සෑහෙන කාලෛන් දැක්කේ... ආපහු දාමුකො කුකරි ත්‍රෙඩ් ටිකක්... :D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Uba oya kimbula gana danne na.kes pahila thiyenne akalata newei :dull:

    ඉරිදා පොලේදි කිඹුලා නිතර මුණ ගැහෙනවා. නමුත් එක කෙස් ගහක්වත් තාම පැහිලා නෑ!!:no: ඒත් මගේ බාගෙට බාගයක් පැහිලා. ටිකක් ඉරිසියාත් හිතෙනවා!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අඩේ සිරිබෝයි ලොක්කා... සෑහෙන කාලෛන් දැක්කේ... ආපහු දාමුකො කුකරි ත්‍රෙඩ් ටිකක්... :D

    කාර්ය බහුලයි. ජීවිතේම රස්සාව වෙලා. අලුත් දේවල් තියනවා දාන්න. නමුත් කාලය හරස් වෙල‍ා:(:(
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කාර්ය බහුලයි. ජීවිතේම රස්සාව වෙලා. අලුත් දේවල් තියනවා දාන්න. නමුත් කාලය හරස් වෙල‍ා:(:(

    මමත් කිරියට අලුත්,එත් අයියගෙ කෑම thread ඔක්කොම කියවල තියෙනව කිරියට එන්න කලින්,පට්ට thread ටික,අලුත් දේවල් දාන්න වෙලාව ලැබේවායි සුබපතනවා :)