පීසා ඩෝ එක කල්තියා ගන්න
මම දත්කිබුලා හා තව කෙනෙක් මේකේ දාලා තිබ්බ රෙසිපි බලන් බනිස් වර්ග හැදුවා.
ඒවා දැම්ම සහෝලට ස්තුතියි.
දැන් මට තියන ප්රශ්නේ ඕවා හදන්න අනන පිටි ඩෝ එක කල් තියාගන්න විදියක් තියවාද?
ෆ්රිජ් එකේ දැම්ම බහිනවානේ. කල් තියාගන්න දාන ජාතියක් තිනවාද මොනවාහරි?
දන්නවානම් කියන්න.
ස්තුතියි
බම්ප් එකක්දාලා යන්න සහෝ.
බොහෝම පිං