පීසා හට් මැක්ඩොනල්ඩ්ස් වගේ ඒවගෙ හදන කෑම ඉතුරු උනාම වැඩ කරන උන්ය දෙන්නෙ නැතුව විසික් කරනවා කියන්නෙ ඇත්තක් ද
අපරාදෙනෙ යකුනෙ
අපරාදෙනෙ යකුනෙ
Uba wada karala tgiyeda?ow ban kathawa eththa..100 % sure
පීසා හට් නම් දන්නේ නෑ. මැක් එකේ එක දවසක් ද කොහෙද දෙනවා ඒකේ ඇතුලේ ඒවා. අනිත් එව පිටින් ගෙනත් දෙන්නේ (හැම බ්රාන්ච් එකේම මේකම වෙනවද දන්නේ නෑ)Uba wada karala tgiyeda?
Ethakota unta job time ekedi meals waidiyata denne wena ma uyala da?
Machaneke interview yaddi monwada adinne?පීසා හට් නම් දන්නේ නෑ. මැක් එකේ එක දවසක් ද කොහෙද දෙනවා ඒකේ ඇතුලේ ඒවා. අනිත් එව පිටින් ගෙනත් දෙන්නේ (හැම බ්රාන්ච් එකේම මේකම වෙනවද දන්නේ නෑ)
mama eke weda karala ne yako..mage yaluwek hitiya 2018 wage..Machaneke interview yaddi monwada adinne?
Formal ona naha ne
පීසා හට් මැක්ඩොනල්ඩ්ස් වගේ ඒවගෙ හදන කෑම ඉතුරු උනාම වැඩ කරන උන්ය දෙන්නෙ නැතුව විසික් කරනවා කියන්නෙ ඇත්තක් ද
අපරාදෙනෙ යකුනෙ
KFC nugegoda issara hamadama yanna purudu wela hitiya.KFC
එලියෙන් කෑම දෙන්නෙ
දවල්ට company 1kn denwa
රෑට කන්න 300i උපරිම
Bill 1ka company 1kata dunnma salli denwa
20% discount 1k denawa masekata 5000k max
Company ID Employee code dunna denne
අහක යන්න කෑම හදන්නේ නෑ
තෙල් ටිකත් අන්තිමට විකුණනවා
KFC
එලියෙන් කෑම දෙන්නෙ
දවල්ට company 1kn denwa
රෑට කන්න 300i උපරිම
Bill 1ka company 1kata dunnma salli denwa
20% discount 1k denawa masekata 5000k max
Company ID Employee code dunna denne
අහක යන්න කෑම හදන්නේ නෑ
තෙල් ටිකත් අන්තිමට විකුණනවා