පීසා හට් මැක්ඩොනල්ඩ්ස්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පීසා හට් මැක්ඩොනල්ඩ්ස් වගේ ඒවගෙ හදන කෑම ඉතුරු උනාම වැඩ කරන උන්ය දෙන්නෙ නැතුව විසික් කරනවා කියන්නෙ ඇත්තක් ද
    අපරාදෙනෙ යකුනෙ
     
    • Like
    Reactions: D_Mad and mrazeez

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    එහෙම දෙන්නෙ නෑ. ඒවා කාල උන් ගූ කරන්නෙත් පීසා හට් එකේම ලැට් වල නේ. ඉතින් ඉක්මනට වලවල් පිරෙනවා. ඒක ආයතනයට අමතර තවත් වියදමක්. ඒ නිසා තමයි විසික් කරන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Uba wada karala tgiyeda?
    Ethakota unta job time ekedi meals waidiyata denne wena ma uyala da?
    පීසා හට් නම් දන්නේ නෑ. මැක් එකේ එක දවසක් ද කොහෙද දෙනවා ඒකේ ඇතුලේ ඒවා. අනිත් එව පිටින් ගෙනත් දෙන්නේ (හැම බ්‍රාන්ච් එකේම මේකම වෙනවද දන්නේ නෑ)
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පීසා හට් නම් දන්නේ නෑ. මැක් එකේ එක දවසක් ද කොහෙද දෙනවා ඒකේ ඇතුලේ ඒවා. අනිත් එව පිටින් ගෙනත් දෙන්නේ (හැම බ්‍රාන්ච් එකේම මේකම වෙනවද දන්නේ නෑ)
    Machaneke interview yaddi monwada adinne?
    Formal ona naha ne
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔය වගේ පොලිසීස් හදල තියෙන්නේ අවභාවිතා කිරීම වලක්වන්න. හිතන්න ඉතුරු වෙන එව්වා කන්න පුළුවන් කියල තිබ්බා කියලා. එතකොට කන්න ඕනවට වැඩිපුර හදනවා ඉතුරු වෙන්නම. අනික තමයි ස්ටාෆ් එක අතරේ ප්‍රශ්න ඕවා බෙදාගන්න ගියහම. ඔන්න ඕවගේ වෙන ඒවා වලක්වන්න තමයි ඔහොම පොලිසීස් හදන්නේ. බ්රේක් එකේදී කනවා නම් එළියෙන් ඇවිත් ගෙවල කන්න ඕනේ (ස්ටාෆ් ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා).
    ඕක බ්‍රාන්ච් මැනේජර් / ශිෆ්ට් මැනේජර් අතේ තමයි තියෙන්නේ. ඒකා ශේප් නම් විසික් කරන ඒවා කන්න පුළුවන්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    මීල් එකක් දෙනව මචන් මැක් ඩොනල්ස් වල , ඉතුරු උනත් වෙනෙ පොඩ්ඩයි බන් මොකද හදල තියාගන්නව අඩුයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, නගට් කෑල්ලක් වගේ නම් කන්න පුලුවන්. අනික ඔවගේ බඩු ගොඩක් එන්නෙ රටින් ඉතින් කොස්ට් වැඩියි.
    බර්ගර් කින්ග් එකේ නම් දෙන්නෙ නෑ එලියෙන් කෑම ගෙනැත් දෙන්නෙ, ඔය ෆයියේ ෆාස්ට් ෆුඩ් වල කන්නත් නෑ පඩිත් නෑ , නිමාඩුත් නෑ .
    හොදම දේ හොටෙල් එහෙක බැක් සින්ක් හරි පලයන් කාලයක් යද්දි කිචන් එකට එන්නෙ පුලුවන්, පස්සේ චෙෆ් වෙනකම්ම යන්න පුලුවන් කන්න බොන්නත් හොදට තියෙනව පඩිත් හොදයි. කැරියර් එකත් හදාගන්න පුලුවන්
     
    • Like
    Reactions: ieannet and mrazeez

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පීසා හට් මැක්ඩොනල්ඩ්ස් වගේ ඒවගෙ හදන කෑම ඉතුරු උනාම වැඩ කරන උන්ය දෙන්නෙ නැතුව විසික් කරනවා කියන්නෙ ඇත්තක් ද
    අපරාදෙනෙ යකුනෙ

    KFC
    එලියෙන් කෑම දෙන්නෙ
    දවල්ට company 1kn denwa
    රෑට කන්න 300i උපරිම
    Bill 1ka company 1kata dunnma salli denwa

    20% discount 1k denawa masekata 5000k max
    Company ID Employee code dunna denne

    අහක යන්න කෑම හදන්නේ නෑ
    තෙල් ටිකත් අන්තිමට විකුණනවා
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    loku hotel (Hilton, Kingsbury, Shangri-La ) wala unath katawath geniyanna denne na kochchara ithuru unath.
    habai kanna puluwan.
     
    • Like
    Reactions: D_Mad

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    KFC
    එලියෙන් කෑම දෙන්නෙ
    දවල්ට company 1kn denwa
    රෑට කන්න 300i උපරිම
    Bill 1ka company 1kata dunnma salli denwa

    20% discount 1k denawa masekata 5000k max
    Company ID Employee code dunna denne

    අහක යන්න කෑම හදන්නේ නෑ
    තෙල් ටිකත් අන්තිමට විකුණනවා
    KFC nugegoda issara hamadama yanna purudu wela hitiya.
    Maha rata thamai yanne. Ea yanakota kfc eke ඉතුරු wechcha ඒවා හරි දාලම හරි higannek එනවා ඌ ට දෙනව. Hot drunmmlet and kfc biriyani ekak
    එතැන ඉන්න එකා බොරුවට එතනින් යන උන්ට කන්න ඉල්ලනවා. මම ඉතින් කියනවා ඔයා ට ඉතින් ඇතුලෙන් හම්බවෙනවා නේ. Kiyala.
    දවසක් McDonald's eke nugegoda security karaya mcrice ekak kaka hitiya dakka dawal
     
    • Like
    • Haha
    Reactions: redux and D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මෙහෙමනේ,
    වැඩ කරන උන් ඕව කනව,
    ලෙඩ වෙනව,
    මෙඩිකල් දීල ලෙඩ නිවාඩු ගන්නව,
    ආයතනයට පාඩුයි...

    ඒ හින්ද සේවකයින්ගෙ සෟෙඛ්‍ය තත්වය ගැන හිතල නීති දානව.. සරලයි.. :lol:
     
    • Haha
    Reactions: D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    KFC
    එලියෙන් කෑම දෙන්නෙ
    දවල්ට company 1kn denwa
    රෑට කන්න 300i උපරිම
    Bill 1ka company 1kata dunnma salli denwa

    20% discount 1k denawa masekata 5000k max
    Company ID Employee code dunna denne

    අහක යන්න කෑම හදන්නේ නෑ
    තෙල් ටිකත් අන්තිමට විකුණනවා

    sirwata
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    godak welawata ithuru wenne na.mokada dawas thunakata 4 tama owa stock karanne.kama jathi.e nisa kalikuth wenna tiyena ewa thama frist in frist out denne.pizza hut
     
    • Like
    Reactions: netnet