පීසී එකෙන් andriod

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    ආයුබොවන් ඔයාලා හැමෝටම ඔන්න අදත් මම ඔයාලට අලුත් ලිපියක් අරගෙන මේ පැත්තට ආවා.ඔයාලා දන්වනේ Android ගැන, නොදන්න කෙනෙක් නැති තරම්. Android කියන්නේ, Mobile OS එකක්, ලොකයේ Smart Phone අතරින්, වැඩිම සංඛ්‍යාවක තිබෙන්නේ Android OS එක, මීට කලින් නම් තිබුනෙ IOS එක, ඒත් දැන් Android එකත් එක්ක හැප්පෙන්නේ කාටවත් බැහැ:frown::frown::frown:, ඔයාලා දන්නවා නේද? Android Market එක, මේකෙන් අපිට අපේ දුරකථනය සදහා විවිද? Apps නොමිලේ හෝ මුදල් ගෙවා හරි නොගෙවා හරි ගන්න පුළුවන් කම තියනව නෙහැ. හ්ම්, ඒත් මේවා අපේ පරිගණකයෙන් ක්‍රියාත්මක කරබලන්න බැහැනෙ, අපි අතර ඇති මම වගේ Android OS එකක් දුවන්න පුළුවන් Smart Phone එකක් නොමැති උදවියත්. හ්ම් එයාලටත් පුළුවන්, මේක අත්විදලා බලන්න:lol::lol:





    මුලින්ම අපි කොහොමද මේ Apps අපේ Computer එකෙන්, ක්‍රියාත්මක කරන්නෙ කියලා බලන්න කලින්, කවුද අපිට මේ සේවාව සපයන්නේ, මේ සදහාද අපිට සහය දකවන්නේ BlueStacks නම් මෘදුකාංගය. මෙය අපේ පරිගණකය Install කරගෙන, ඒ හරහා Android Apps අපේ පරිගණකයෙන්ම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මුලින්ම අපි මේ මෘදුකාංගය Download කරගෙන Computer එකෙහි Install කරගත යුතු වෙනවා. පහලින් එය Download කරගෙන Install කරගන්න.:):):)





    Install කරගැනීමෙන් පසු පරිගණකය Restart කරගන්න.:frown:



    පරිගණකය Restart කිරීමෙන් අනතුරුව, බලන්න, ඔබේ Desktop එකෙහි, අලුත් Icon එකක් තිබෙනවා, BlueStacks App Player නමින්, මෙය Click කර විවෘත කරගන්න. :nerd::nerd:


    මේ ආකාරයෙන්, ඔබට BlueStacks App Player විවෘත වූ ටිට දකින්න පුළුවන්, මෙහි පහල තිබෙනවා, Control Bar එක, එමගින් මෙය පාළනය කරගැගීමේ හැකියාත තිබෙනවා. Apss තොරාගැනීමට හෝ, Download කරගැනීමට All Apps බට්න් එක ක්ලික් කර, BlueStacks App Player සමග අපිට ලැබෙන Apss සහ Get More App ක්ලික් කර, අලුත් Apss Download කරගැනීමට පුළුවන්. :cool::cool::):)




    මෙහිදී අපිට BlueStacks App Player මෘදුකාංගයත් සමග Apps කිහිපයක් ලැබෙනවා. ඒවායින් Game එකක් විදිහට ලැබෙන Grag Race Ply කර බැලුවොත්, පහත අකාරයෙන් දැකගන්න පුළුවන්.:cool::cool:




    මේ විදිහට, ඔයාලට Android Apps Play කරන්න පුළුවන්, අලුත් Apss Download කරගෙන Ply කරන්න, ඔයාලා හැමෝටම වැදගත් වෙවි.:):)

    ගිහින් එන්නම් එහෙනම් හොධානම් රෙපක් දීල සලකල යන්න අමතක කරන්න එපා බම්ප් දාල අනිත් අයටත් පෙන්නන :nerd::nerd::nerd:

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown: