පී එච් අයි කෙනෙක්ට salary කීයද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    Mn danna compny ekaka corona mattu una. Eta passe dawasema phi la awa. Okkma inna tna, company eka wahanna one, Neeti kata kra. Okkma qurantine wenna one kiylat qwa. Maneger awilla mun tika tikak atata genhin vindi 5k witra kata kra. Ita passe dwase indn corona un home quarantine krla. Comany eka normal giya😂😂
     
    • Haha
    Reactions: Brandy2020

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අඩෝ 38000කින් කොහොමද බන් ජීවත් වෙන්නේ? ඒක තමයි ගොඩක් උන් පගාව ගහන්නේ.


    මට නෙවේ බන්, මටනම් නිකන් දුන්නත් රජයේ රස්සා එපා. මට තේරෙන්නේ නෑ මොකටද මුන් මේ නහින්නේ මේවට කියලා. පෙන්ෂන් එක කන්නද බන් හොඳම කාලේ තිස් හතලිස්දාහට වැඩ කරලා.
    ------ Post added on Apr 3, 2021 at 6:46 PM

    ජරාව හින්දා තමයි බන්.

    එහෙම නැති උන්ට financial දැනුම බින්දුවයි. වැඩ අරණ කාලේ 30,000 හම්බෙලා අවුරුදු 10-15 හිඟන පෙන්ෂන් එකක් හම්බෙන එක හොඳයි කියලා හිතන් ඉන්නවා ප්‍රයිවට් ගිහින් වැඩ කරන කාලේ 60,000+ හම්බෙලා පෙන්ෂන් නැතුව ඉන්නවට වැඩිය.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හැම එකේම ඉන්නවා බන්, පොඩි උන්ගෙන් බොන ලොක්කොම කොච්චර ඉන්නවද? මම දන්න ආමි ලොක්කෝ ඉන්නවා පොඩි කොල්ලොන්ට "කරුණාරත්න බියර් දෙකක් ගෙනෙන් ටවුන් එකෙන්" කියලා කියන. අරුන්ට ගෙවල්වල මොන ප්‍රශ්න තිබුනත්, අතේ සල්ලි නොතිබුනත් බියර් දෙක ගෙනත් දෙන්න ඕනේ. එහෙම බලු ඩයල් ඉන්නවාආමි එක ඇතුලෙත්. එකම වෙනස එළියේ මිනිස්සු ඒවා දකින්නේ නෑ. ඒ නිසා ගොඩක් නෝන්ඩි වෙන්නේ පොලිසියේ උන්, PHI ලා තමයි.
    me kathaawa sahathika aththa... matatath hena unak tibba 20 ganawala army ekata yanna..
    athulatama gehin balala therum gatta ithin
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අපේ තිබ්බ කඩ තුනෙන්ම එකකින් මාසෙකට 2500 ගානේ දුන්නා ඊට අමතරව සල්ලි ගෙනියන්න එන එකා අතේ කෑම ජාති පුරවලා යවන්න ඕනි. ඒ කරලත් මාස හයකට පාරක් දඩයක් දෙකක් ගහනවා. තම්බි කඩ වලින් මීට වඩා ගහනවා උන්ගේ අම්බානෙකට වැරදි තියන නිසා. අන්තිම කාලේ මීඩියා එක්ක ඇවිත් ශෝ දාන්න පටන් ගත්තා අලුතෙන් ආපු කොල්ලො නම් පොඩි පොඩි වැරදි වලට ජාරව කෑවත් අන්තිම කැත බලු වැඩ වලට නඩු දාලා බඩු විසික් කරලා ගේම කෝල් කරා. කොළඹ නගර සීමාවේ කිසිම තම්බි කඩේකින් තේක්ක වත් බොන්න නෑ දන්න වුන් ඉතින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    a palathe inna deshapalakayata puka dela hodata muttiya alluwoth loku salary ekak ganna puluwan
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    අපේ තිබ්බ කඩ තුනෙන්ම එකකින් මාසෙකට 2500 ගානේ දුන්නා ඊට අමතරව සල්ලි ගෙනියන්න එන එකා අතේ කෑම ජාති පුරවලා යවන්න ඕනි. ඒ කරලත් මාස හයකට පාරක් දඩයක් දෙකක් ගහනවා. තම්බි කඩ වලින් මීට වඩා ගහනවා උන්ගේ අම්බානෙකට වැරදි තියන නිසා. අන්තිම කාලේ මීඩියා එක්ක ඇවිත් ශෝ දාන්න පටන් ගත්තා අලුතෙන් ආපු කොල්ලො නම් පොඩි පොඩි වැරදි වලට ජාරව කෑවත් අන්තිම කැත බලු වැඩ වලට නඩු දාලා බඩු විසික් කරලා ගේම කෝල් කරා. කොළඹ නගර සීමාවේ කිසිම තම්බි කඩේකින් තේක්ක වත් බොන්න නෑ දන්න වුන් ඉතින්
    ඔය හොඳයි, අපේ කඩේට නඩුවක් දැම්මා expire date print වෙලා නෑ කියලා, අපි print කරනවා නෙවෙයිනේ. company එකෙන්නේ කරන්නේ. හැබැයි ඔය PHI ලා පොලිස් කාරයෝ කොච්චර පගා ගැහුවත් ඒ සල්ලි යාදෙන්නේ නෑ. උන්ගේ ජීවිතවල මොකක්ම හරි ලොකු අසාර්ථකත්වයක් තියෙනවා පවුලම දුක් විඳින.
     

    HmNRazor

    Well-known member
  • බේසික් එක 30 - 35 අතරේ යන්නේ.......... ඔකුන් පගා මරුවෝ! හැබැයි හත් මුතු පරම්පරාවටම කාලා බීලා ඉන්න පුලුවන් අෑ. තලවතුගොඩ PHI අංකල් ගේ පුත්තරයා මගේ බොක්ක. චයිනීස් එහෙම කනවා අපි පැලෙන්න. අැතුල්කෝට්ටේ ඩ්‍රැගන් කැෆේ එකට එහෙම කෝල් කරන පරක්කුව විතරයි. PHI පකයලා නිසා තමයි ලංකාවේ මිනිස්සු වස විස කන්නේ ගොඩක් ම, හරියට අල්ලනවා නම් කෑම කඩ එහෙම කරන්න බෑ කොළඹ ඉතින්!!!
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    sri-lanka-standards-institute.jpg


    මෙයාගෙ?