උට්ටල ඇවිත් කොටල බන් හෙඩ් ලයිට් එකයි. බම්පර් එකෙයි පොඩි පොඩි හිල්. අරන් දවසයි. ඇස්වහ කටවහ ගියා. :(
imback2008 Well-known member Nov 1, 2025 2,203 2,726 113 Dec 26, 2025 #1 උට්ටල ඇවිත් කොටල බන් හෙඩ් ලයිට් එකයි. බම්පර් එකෙයි පොඩි පොඩි හිල්. අරන් දවසයි. ඇස්වහ කටවහ ගියා. Reactions: wissnshaftler and Inigo Montoya
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,259 100,033 113 Dec 26, 2025 #2 වාහනේ අරගෙන මුලින්ම කතරගම ගියේ නැද්ද? Reactions: Voltage, Inigo Montoya, imback2008 and 1 other person
imback2008 Well-known member Nov 1, 2025 2,203 2,726 113 Dec 26, 2025 #3 හෙළයෙක් said: වාහනේ අරගෙන මුලින්ම කතරගම ගියේ නැද්ද? Click to expand... නෑනෙ. යන්න හිටියෙ විශ්ණු දෙවාලෙට හැබැයි. Reactions: Inigo Montoya and හෙළයෙක්
හෙළයෙක් said: වාහනේ අරගෙන මුලින්ම කතරගම ගියේ නැද්ද? Click to expand... නෑනෙ. යන්න හිටියෙ විශ්ණු දෙවාලෙට හැබැයි.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,259 100,033 113 Dec 26, 2025 #4 imback2008 said: නෑනෙ. යන්න හිටියෙ විශ්ණු දෙවාලෙට හැබැයි. Click to expand... මුලින් යන්න ඕනි කතරගම එක තමා අවුල Reactions: imback2008
imback2008 said: නෑනෙ. යන්න හිටියෙ විශ්ණු දෙවාලෙට හැබැයි. Click to expand... මුලින් යන්න ඕනි කතරගම එක තමා අවුල