ආදරෙන්...
සිබිමි..
පරවෙන..
බව....
දැනගෙනම..
නුබ....
ඔබේ
සිඹුම
තිගැස්සීය
සලිතයෙන්
හැන්ගුනිමි
හනිකටම
ආදරෙන්...
සිබිමි..
පරවෙන..
බව....
දැනගෙනම..
නුබ....
දිනක්..
උදයේ..
දුටිමි..
මදෙස
බලනා
ලඳක්..
ඔබ
සුපුන්
සදකි
උදාවේවීද
මට
අමාවක
ඇස
අස
පිපි
කදුළු
මල
නුඹ................!
සුදු
අරලියා
මල....
පිපුනේ
ඇයි
තනිව...
![]()


