මචන්ලා මට පොඩි දෙයක් හිතුනා..අපි පුන්ච් කවි ටිකක් දාමුද..හැබැයි මචන්ලා හැම කවියෙම තියන්න ඔනේ උපරිම වචන 6 යි. 6ට වැඩියෙන් බෑ.ඔක විතරයි කොන්දෙසියකට තියෙන්නෙ...උබලට හිතෙනෙ ඔන දෙයක් වචන 6කට කැටි කරලා මෙතන දාපල්ල...බැරිනම් නිකන් ඉදපල්ලා මට බනින්නැතුව..
එහෙනම් මෙහෙම පටන්ගමු.....
ආදරේ...
ඇය...
මට..
අද...
නොව...
හෙට..
එහෙනම් මෙහෙම පටන්ගමු.....
ආදරේ...
ඇය...
මට..
අද...
නොව...
හෙට..




