පුංචි අදහසක් ගොඩක් වටිනවා....

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    පුංචි අදහසක් ගොඩක් වටිනවා....

    මම හදපු Business card එකක් තියෙනවා. එක මේ පහත පින්තුර වල තියෙනවා වගේ 3D පේන විදියට හදාගන්න ඕනා. ඒක කරන්න පුළුවන් ලේසිම විදිය මොකද්ද ? පුංචි අදහසක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

    Warren-Lebovics-Business-Cards-l.jpg

    social-business-card-o.jpg