පුංචි අපාය බලන්න එන්න

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔතන තියෙන්නේ මිනිස්සු හරි වැරද්ද නිර්ණය කිරීම සමාජයෙන් සමාජයට වෙනස් වීම නේද. දෙවියෝ අපිට කන්න සත්තු මැව්ව නම් ඉතින් සත්තු මරන එක දෙයක් නෙවෙයි. ඒවගේ විශ්වාසයක් තියෙන සමාජයක සතෙක් මරන එක වැරද්දකුත් නෙවෙයි. ඉතින් ගිල්ටි ෆීලින් එකක් එන්නේ නෑ. තම්න් විසින් තම්න්ව ප්‍රශ්න කරන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.

    බෞද්ධ දර්ශණයට අනුව ප්‍රාණඝාතය අකුසලයක්. මස් මාංශ වෙළදාම වැරදි නුසුදුසු වෙළදාමක්. බුදුවරු ගිහියන්ට නීති දාලා නෑ මම දන්න තරමට. බුදුවරු කියන්නේ මාර්ගය පෙන්වන්නෝ, ගමන් කිරීම ඒ ඒ පුද්ගලයා සතු දෙයක්.
    "තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා" බුදුවරු මාර්ගය පෙන්වන්නෝය. නුඹලා විසින් වීර්‍ය කළ යුතුය.
    Alaviyak thiyana thaakkal onema kaamak minissu hadavi. Customersla nisane owa pavathinne.
     
    • Like
    Reactions: newbie22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    89 JVP එකේ එවුන් අහිංසක මිනිස්සු ටයර් වල පුච්චලා මැරුවෙ ඕකුන් ඔය දැනුත් ඉන්නේ හොදට පක්ෂ අරමුදලෙන් කාලා 😛😛
    බටලන්ද වදකාගාර කරපු එවුනුත් ඔය ඉන්නෙ රටේම ලොක්ක වෙලා. උඹල වගේ බයියො රැලකුත් පිරිවරාගෙන 😛😛
     
    • Haha
    Reactions: residue

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සල්ලි වලට හොරුන්ට කඩේ යන පර හැත්ත කරන්නෙත් ඔයිට වඩා පවක් තමා @2osama
    සල්ලි නැතුව කඩේ යනවා නම් උන් වහල්ලු අයියෝ 🤣

    බටලන්ද වදකාගාර කරපු එවුනුත් ඔය ඉන්නෙ රටේම ලොක්ක වෙලා. උඹල වගේ බයියො රැලකුත් පිරිවරාගෙන 😛😛
    බටලන්ද වධකාගාර කරපු එවුන් නිසා තමා ලේ පිපාසිත JVP වධකයන් ගෙන් රට බේරුණේ 🙏🙏
    ------ Post added on Oct 30, 2023 at 4:13 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සල්ලි නැතුව කඩේ යනවා නම් උන් වහල්ලු අයියෝ 🤣


    බටලන්ද වධකාගාර කරපු එවුන් නිසා තමා ලේ පිපාසිත JVP වධකයන් ගෙන් රට බේරුණේ 🙏🙏
    ------ Post added on Oct 30, 2023 at 4:13 PM
    උන්ව වදකාගාරෙට දාලා මරපු නිසාද?
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඉතින් ඔහොම අමු අමුවෙ සත්තු මරන් කෑව කියල උන්ට කිසි හෙනයක් නෑනෙ බන්....ලංකාවෙ අපි තමා අපායකට වෙලා දුක් විදින්නේ🥴🥴🥴🥴
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බුදුවරු කියන්නේ මාර්ගය පෙන්වන්නෝ, ගමන් කිරීම ඒ ඒ පුද්ගලයා සතු දෙයක්.
    "තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා" බුදුවරු මාර්ගය පෙන්වන්නෝය. නුඹලා විසින් වීර්‍ය කළ යුතුය.
    මේක බුද්දාගමේ උන් බහුතරයක් දන්නේ නෑ
     
    • Like
    Reactions: newbie22

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama හරියටම උඹෙ අම්මගෙ හුත්තයි, තන්ගෙඩි දෙකයි, පුකයි කපලා බැදලා නාකි මයිනා ඊයෙ කෑව විදිහමයි නේද පොන්නයෝ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: residue