පුංචි අපිටත් දැන් Hutch 4G 😍

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මෙය හච් ආයතනය විසින් මුදල් ගෙවා පලකරන ලද දැන්වීමකි :dull:

    mage anith sim eka dialog
    eka tharam fast ne ban.

    slow
    එයාටෙල් දාගනින්.මම හද්ද ඩොටේ වෙලත් මෙහෙට ස්පීඩ් එක අනිත් ඒවට සාපේක්ෂව නියමයි
    ------ Post added on Jan 7, 2023 at 10:56 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මෙය හච් ආයතනය විසින් මුදල් ගෙවා පලකරන ලද දැන්වීමකි :dull:


    එයාටෙල් දාගනින්.මම හද්ද ඩොටේ වෙලත් මෙහෙට ස්පීඩ් එක අනිත් ඒවට සාපේක්ෂව නියමයි
    ------ Post added on Jan 7, 2023 at 10:56 PM
    wadak na package nane
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ ඉතින් සල්ලිකාරයනේ ..සල්ලි කියලා බලන්නේ නැතුව ගනින් LTE Cat 6 රවුටර් එකක්.. හච් වල 3 & 8 බ්‍රෑන්ඩ් දෙකෙන්ම එක පාර සිග්නල් අදිනකොට ඔය වගේ දෙගුණයක් ස්පීඩ් එයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මොනාද බන් ඔච්චරම ඩවුන්ලෝඩ් කරන්නෙ
    annekai prashne. anthime slt huththalage extra gb ganne nathuwa inna thibba nam athi.

    Hutch 7PM to 10PM Fatta slow
    ow. 9 indan 10 wenakan withara edge witharai pennnuweth, current giyama tower eka off da danneth na.
    ------ Post added on Jan 7, 2023 at 11:15 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    annekai prashne. anthime slt huththalage extra gb ganne nathuwa inna thibba nam athi.


    ow. 9 indan 10 wenakan withara edge witharai pennnuweth, current giyama tower eka off da danneth na.
    ------ Post added on Jan 7, 2023 at 11:15 PM
    sim eka free da awe? uba active karapu package eka mokak da? ubage aluth sim ekata *109*6# code eka gahala giyaama ena pack list eke 100GB eke price eka kiyada? reply ekak dapanko...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sim eka free da awe? uba active karapu package eka mokak da? ubage aluth sim ekata *109*6# code eka gahala giyaama ena pack list eke 100GB eke price eka kiyada? reply ekak dapanko...
    යකෝ අලුතින් ගන්න සිම් වලට ඔය ඔෆර් එක දෙයි ද මගේ අවුරුදු ගානක් පරණ සිම් එකට වත් නැතුව.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යකෝ අලුතින් ගන්න සිම් වලට ඔය ඔෆර් එක දෙයි ද මගේ අවුරුදු ගානක් පරණ සිම් එකට වත් නැතුව.
    mam 2006 witara idan use karna sim ekata thiyenawa... mam hithuwe hemotama enawa athi kiyala package ekak nisa....ohelata enne mona package da? gb 25 -50 athara package wala price kohomada
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    sim eka free da awe? uba active karapu package eka mokak da? ubage aluth sim ekata *109*6# code eka gahala giyaama ena pack list eke 100GB eke price eka kiyada? reply ekak dapanko...
    රුපියල් 200ක් ගන්නවා. ඒකට 200 රීලෝඩ් එකකුයි එනිනෙට්වර්ක් එකකට විනාඩි 100කුයි, ජිබි 2කුයි හම්බෙනවා. ආයේ ඇප් එකෙන් තව 2ජිබි දුන්නා. තව රුපියල් 20ක දුන්නා.

    6SvaWUH.png
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යකෝ අලුතින් ගන්න සිම් වලට ඔය ඔෆර් එක දෙයි ද මගේ අවුරුදු ගානක් පරණ සිම් එකට වත් නැතුව.
    uba kiwa nisa site eketh baluwa.. yako ehema nane .. tawa podden mam slt4g line eka disconnect karala hutch sim ekak ganna giye 100 gb 600ta wage dena nisa....

    රුපියල් 200ක් ගන්නවා. ඒකට 200 රීලෝඩ් එකකුයි එනිනෙට්වර්ක් එකකට විනාඩි 100කුයි, ජිබි 2කුයි හම්බෙනවා. ආයේ ඇප් එකෙන් තව 2ජිබි දුන්නා. තව රුපියල් 20ක දුන්නා.

    6SvaWUH.png
    @Dr.Amdan muuta awilla bn...
    ------ Post added on Jan 7, 2023 at 11:38 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mam 2006 witara idan use karna sim ekata thiyenawa... mam hithuwe hemotama enawa athi kiyala package ekak nisa....ohelata enne mona package da? gb 25 -50 athara package wala price kohomada

    උඹ ඔය කියන්නේ මේගා ඩේටා ඩීල් කියන ඔෆර් එකනේ.

    මාර් තු 31 දික් කරල නේ ඕක.

    පැකේජ් 4ක් දෙනවා

    10GB,20GB 40GB 100GB

    ගණන් නම් වැඩි වෙලා මේ පාර..

    25-50GB අතරේ තියෙන්නේ 40GB(15days) එකනේ.. ඒක දැන් රු.375 වෙලා

    iQbEbCQ.jpg
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    uba kiwa nisa site eketh baluwa.. yako ehema nane .. tawa podden mam slt4g line eka disconnect karala hutch sim ekak ganna giye 100 gb 600ta wage dena nisa....


    @Dr.Amdan muuta awilla bn...
    ------ Post added on Jan 7, 2023 at 11:38 PM
    කෝඩ් මගුල් ගහන්න යන්න එපා බන්.පෝන් එකක් තියෙයි නම් හච් ඇප් එක දාගනින් ඒකේ ඔෆර් වලට ඔය පැකේජ් 4 නැත්නම් සොරි ඩොට් කොම් තමයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    @Dr.Amdan muuta awilla bn...
    ------ Post added on Jan 7, 2023 at 11:38 PM
    කෝඩ් එක ගැහුවම ඕනම සිම් එකක පෙන්නනවා බන්.රිලෝඩ් එක දාලා ඇක්ටිවේට් කරන්න ගියාම තමයි වැඩේ තේරෙන්නේ.

    අන්න ඒකයි උන්ගේ ඇප් එක දාගෙන බලන්න කිව්වේ.සිම් දෙකක් තියෙනවා නම් එකම ඇප් එකට ඒ නම්බර් දෙකම ඇඩ් කරන්න වුනත් පුලුවන්.ඒ දෙක අතර switch වෙලා ඔෆර් ටැබ් එක බලන්න විතරයි තියෙන්නේ.

    G98I62X.jpg