පුංචි අපිටත් බෝල හප්පන බලාගාරයක්?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මේ වගේ පාවෙන බලාගාරයක් ගැලපෙන්නේ නැද්ද ලංකාවට. හම්බන්තොට වගේ වරායකට සෙට් කරන්න.

    %2Fmethode%2Ftimes%2Fprod%2Fweb%2Fbin%2F870b653a-4cb0-11e8-aa45-6654dd321199.png
    මෙහෙම එකක් තමයි ගෙනාවා කියලා තිබ්බේ
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම එකක් තමයි ගෙනාවා කියලා තිබ්බේ
    දවසක විදුලි ඉල්ලුම මෙගාවොට් කීයද දැන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ වගේ පාවෙන බලාගාරයක් ගැලපෙන්නේ නැද්ද ලංකාවට. හම්බන්තොට වගේ වරායකට සෙට් කරන්න.

    %2Fmethode%2Ftimes%2Fprod%2Fweb%2Fbin%2F870b653a-4cb0-11e8-aa45-6654dd321199.png
    ow machan. mewa thama karanna yanne. few ships widiyata, 100mw for each ship wage kathawak video eke thiyenne. total 300mw wage denna final phase eke (so 3 ships)
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow machan. mewa thama karanna yanne. few ships widiyata, 100mw for each ship wage kathawak video eke thiyenne. total 300mw wage denna final phase eke (so 3 ships)
    හැදුවොත් න්‍යෂ්ඨික ඉන්ධන ටෙන්ඩර් වලින් ගහයි මුන්.අවුරුදු 3කට සැරයක් නේ මාරු කරනව කියන්නේ
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැදුවොත් න්‍යෂ්ඨික ඉන්ධන ටෙන්ඩර් වලින් ගහයි මුන්.අවුරුදු 3කට සැරයක් නේ මාරු කරනව කියන්නේ
    kiyanna ba, ape un dakshaine owata. but nuclear wala mama ahala thiyena widiyata global standards, agreements monahari thiyenawa. mama hithanne parliment eken ewatath agree/sign karala already
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,646
    113
    Piliyandala
    නිකමට හරි හදන්න ගත්තොත් ඕකේ ආරක්ශාවට කියල විදයම් කරන ටිකෙන් බාගයක් කොමිස් ගහලා වැඩේ දොඹෙන් යන්නම හදලා දුන්නොත් මං හිතන්නේ පී.... ක..... බූ කියන්න විතරයි වෙන්නේ...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඕකට russia වගේ set කර ගන්නේ නැතුව. America, france වගේ පට්ට රටක් එක්ක සෙට් කර ගන්න ඕන... China, russia කියන්නේ ඉතින් ගූ ගොඩවල් තමයි. උන් කොමිස් දීලා හරි වැඩේ කරවනවා නේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow machan. mewa thama karanna yanne. few ships widiyata, 100mw for each ship wage kathawak video eke thiyenne. total 300mw wage denna final phase eke (so 3 ships)
    ඕකට russia වගේ set කර ගන්නේ නැතුව. America, france වගේ පට්ට රටක් එක්ක සෙට් කර ගන්න ඕන... China, russia කියන්නේ ඉතින් ගූ ගොඩවල් තමයි. උන් කොමිස් දීලා හරි වැඩේ කරවනවා නේ..

    පාවෙන න්‍යෂ්ඨික බලාගාර හදන්නේ රුසියන්කාරයෝ විතරයි .. දැනට.

    ප්ලෑන් එක ඒක නම් ඇමෙරිකන් ප්‍රංශකාරයෝ පස්සේ ගිහින් තේරුමක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඕකට russia වගේ set කර ගන්නේ නැතුව. America, france වගේ පට්ට රටක් එක්ක සෙට් කර ගන්න ඕන... China, russia කියන්නේ ඉතින් ගූ ගොඩවල් තමයි. උන් කොමිස් දීලා හරි වැඩේ කරවනවා නේ..
    ගණන් අඩුවටම ගහන්නේ රුසියන් කාරයො
    ඇමරිකා, France, German වගේ නම් හොදයි ගාණ තමා අපි වගේ දුප්පත් රටකට දරා ගන්න බැහැ