පුංචි අම්මලා සමඟ විවාහ

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    1dbdcf718c7aaf21abf75b31ff3492f1.jpg

    අනුර සහෝදරයා ජනාධිපති වූ සැනින් පුංචි අම්මලා සමඟ විවාහ වීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම කඩිනමින් සිදු කිරීමට මේවන විට සැලසුම් සකස් කර ඇත.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මේවගේ කාලකන්නි මොකට එළකිරි එකේ තියාගන්නවද මන්දා.
    ගහලා පන්නන්නේ නැතුව.
    මුන් රොත්ත එළකිරි ඒක චාටර් කරනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අනුර සහෝදරයා ජනාධිපති වූ සැනින් පුංචි අම්මලා සමඟ විවාහ වීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම කඩිනමින් සිදු කිරීමට මේවන විට සැලසුම් සකස් කර ඇත.
    මොකද්ද බන් ඔය අනුරයට කියන පුන්චිඅම්මා කතාව ? මඩක් ද? නැත්නම් ඇත්තටම ඌ බැදලා ඉන්නේ පුංචි අම්මාද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද බන් ඔය අනුරයට කියන පුන්චිඅම්මා කතාව ? මඩක් ද? නැත්නම් ඇත්තටම ඌ බැදලා ඉන්නේ පුංචි අම්මාද ?

    බයියො කියන දේවල් වල හරි වැරැද්ද හොයන්න යන එකම මෝඩකමක්නෙ. බයියො කියන්නෙ බයියො. කියන කතාවල කිසි තේරුමක් නෑ. 🤭🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බයියො කියන දේවල් වල හරි වැරැද්ද හොයන්න යන එකම මෝඩකමක්නෙ. බයියො කියන්නෙ බයියො. කියන කතාවල කිසි තේරුමක් නෑ. 🤭🤣
    කෝ බන් ෆයිල්....
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එචරයි ලංකාවට අඩු උනේ.
    මේවා තමා දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ. අනුර කුමාර ගේ පුංචි අම්මා තමා රටේ දැවෙන ප්‍රශ්නය.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මමත් හිතට එන හැමදේම ත්‍රෙඩ් විදියට දාන්න ඕන මීට පස්සෙ
    එහෙම නොකර හිටියෙ, අපරාදෙනෙ GT uncle පිනට දෙන සර්විස් එකනෙ කියල
     
    • Haha
    Reactions: NRTG