පුංචි අරාබිය

nilangasilva

Member
Aug 15, 2010
144
17
0
මම නම් ඔය ෆේස් බූක් වල එක එකා කියන කියන කතා විශ්වාස කරන්නේ නැහැ බං. නීතිය අතට අරගෙන මේ තරම් සෙල්ලම් දාන්න නැගෙනහිර එවුන්ට බලයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.

ඔය කථාව බොරුවක්මත් නෙවෙයි. මාත් සුමානයක් විතර ඔය පැත්තේ හිටියා, අම්පාරේ දැයට කිරුලේ වැඩවලට ගිහින්. සමන්තුරේ, කල්මුණේ වගේ පැති වලටත් ගියා. එහේ ආමි කෑම්ප් එකක මගේ යාලුවෙක් ඉන්නවා. හෙල්මට් දාන්නේ නැති කථාව නම් ඇත්ත. ඒ වගේම තමයි හරක් වගේ අතුරු පාරවල් වලින් ඇවිත් මේන් රෝඩ් එකට කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව බයිසිකල්, මෝටර් සයිකල් දානවා. බැරිවෙලාවත් මේන් රෝඩ් එකේ යන වාහනේක අර හරක් වගේ දාන එකෙක්ව හැප්පුනොත් වැරැද්ද මේන් රෝඩ් එකේ යන එකාගෙලු. ආමි එක නම් ඒ නීති මායිම් කරන්නේ නැහැ. ඒත් සිවිල් එකෙක් නම් එහෙම දෙයකදි ලොකු අපහසුතාවයකට පත් වෙනවා.
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එන පොට එච්චර හරියන්නේ නැහැ වගේ නේද? ගේමක් සෙට් උනොත් කොටු කරලා දෙන්න පුළුවන්. අරාබියෙන් ලංකාවට එනවට වැඩි වේගයකින් අපිට පුංච් අරාබිය වට කරන්න පුළුවන්....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sirada ban kiyala ahanne sira thamai ban. photo eka tikak awul habai..

    kattankudi sihala minissu innawada ban dan?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    onna ahapallako thawa lajja nathiwa aththada kiyalath? ane thopi wage sinhalayo. scurv hodai ban baluwama.anthimedi panapalla mude.rata untama dila.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම නම් ඔය ෆේස් බූක් වල එක එකා කියන කියන කතා විශ්වාස කරන්නේ නැහැ බං. නීතිය අතට අරගෙන මේ තරම් සෙල්ලම් දාන්න නැගෙනහිර එවුන්ට බලයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.

    මචන් මට වංචා විමර්ශන අංශයේ උසස් පොලිස් නිලදාරියෙක් කිව්වා පුත්තලම පැත්තෙත් ඔය වගේ කියලා ,වැඩිය ඕනේ නෑ වත්තල තියෙන එඩේරමුල්ල පැත්තෙත් ඔය වගේ ,සිංහල මිනිස්සුන්ගේ ඉඩම් ඔක්කොම ගන්නේ තම්බි ,ඉතින් බන් අර පොලිසියේ කෙනෙක්ට ගහලා මැරුවේ ,කෝ අදටත් කවු රුත් කතා කරන්නේ නෑනේ ,බලපන්කො ගිහිල්ලා කූරගල එතන ඉන්න සක්කිලියන්ගේ ගණකම
     
    Jun 3, 2013
    659
    59
    0
    මම නම් ඔය ෆේස් බූක් වල එක එකා කියන කියන කතා විශ්වාස කරන්නේ නැහැ බං. නීතිය අතට අරගෙන මේ තරම් සෙල්ලම් දාන්න නැගෙනහිර එවුන්ට බලයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.

    නිකමට වගේ උඔ කල්මුණේ ඉඳලා කාත්තන්කුඩි පාරේ මඩකලපුවට ගිහින් බලන්නකෝ..එතකොට උඔ කියාවි :yes: මට හිතන්න බෑ ..අදහගන්න බෑ.. හිතන්නවත් ඉඩ නෑ.. කියලා :lol:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ooa.boru kataa bang mma oya kathnkudi wala aurudu 3k wadaaa dala tiyqnawa. sunmiya kaledith othna hiyapu muslim minissu tami mawa beera gatte..
    habai oya kathankudi wala henata ganja kudu busniss thiyanwa. othana bahutharayak saamaanya ahinsaka muslim janathawa eminissu sinhala minissunta demala minissuntath wadaa aadarei amma palla mama oona tharam othana thiyana gadaphi.world of juice.ibarhim wagee kada walin kaala thiyanawaa kawadaawath naraka widihata salakala nee.
    ubalata oonanam mama photos hitan upload karannam.