මුහුදු පාලම සහ පාර මාරුවෙන මාළු !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    වරෙක ඇඹුල් තියල් ගේන්න පාරක් හදපු ගොල්ලෝ හිටියා
    එහාපැත්තෙ බල්ලොන්ටත් පාර පැනගන්න අදටත් බැහැ
    තවත් වරෙක වෙල්ලවැහුම් ගේන්න පාරක් හදන්න කට්ටියත් හිටියා
    දැන් මාළු අල්ලන්න , නැහැ මාළුන්ට යන්න බැරිවෙන්න කියල කියන්නේ, පාරක් හදන්න යන්නේ
    මාලුමාවටත් වැඩක් එපැයි එයාලටත් කරගන්න දෙමු

    වරෙක කළුගල් කඩාගෙන පුරවන්න වලක් හාරපු උදවියත් හිටියා
    දැන් නම් එහෙ ජයටම වැඩ

    ඇඹුල්තියල් පාරත් මිලියන ගණන් හම්බ කරනවා
    පැනල මැරෙන්න හදපු කුළුනත් මිලියන ගණන් හොයමින් ඉන්නේ

    කලින් කියපු දේවල් නිකන් පුස්සක් විතරයි කියල හිතාගෙන මේ හදන්න යන පාර හදපු දෙන් සුජි මල්ලි

    මොකද ඔය පාර හදන්න මුලින් ෆිසිබිලිටි එක කරන්න මිලියන 300ක් විතර යනවා, කොමිස් ගත්තු දෙන්
    ඊළඟට කාටද දෙන්නේ කියල බලන්න චීනෙට , ජපානෙට , මැලේසියාවට යන්න ටිකට් හම්බවෙනවා බිසිනස් ක්ලාස්
    ඊට පස්සේ මීටරේට ගාන වැටෙනවා.
    එයාලත් හම්බ කරගත්තු දෙන්

    මොකද ඔය බල්ලොන්ට පනින්න බැරි , ඇඹුල්තියල් පාරවල් , වෙල්ලවැහුම් ගෙනියන්න හදන පාරවල් වල 159ත් අගේට යනවා , ඉතුරු 66ත් යනවා

    බලා සිටින අපිට හිනා වේවි කථා කිය කිය යන්න පාරවලුත් තියෙනවා ...ඩෝන් පටෝන්










    G5ZYCnUbEAIoFTk
     
    • Haha
    Reactions: Candid-B