පුංචි උදව්වක් ඕනෙ පොඩි ආතල් වැඩකට...

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,574
    4,378
    113
    Earth
    "මේ පෝස්ට් එකේ comments බලපන්කෝ" ඔන්න ඔහොම වෙලාවකට අපේ යාලුවො අපිව tag කරල කියන්නෙ ආතල් කමෙන්ට්ස් තියන පෝස්ට් එකක් සෙට් උනාම..
    ඒ වගේ පිටරට උන්ගෙ කමෙන්ට්ස් තියන පෝස්ට් share කරන sub reddit එකක් වගේ දන්නවනම් පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කො මචන්..

    මේක මට insta එකේ හම්බුනේ.. ඒත් මට මේවගෙ original posts හොයාගන්න ඕනෙ..

    https://www.instagram.com/epic.comment.god/?hl=en

    මේ වගේ ඒව මන් මේ කියන්නෙ..


    Screenshot 2025-01-29 at 19.53.08.png
    Screenshot 2025-01-29 at 19.55.50.png