ඔව් රන් ඔබේ කථාවේ ඇත්තටම ගන්න යමක් තියනවා. අභියෝග හමුවේ නොසැලී මුහුන දෙන්න ඕනේ කියන එක.
අපි ඕකේ අනිත් පැත්තත් බලමු ඔය රටවල් සංවර්දිත රටවල් ඒවයේ දැන් වන විට එයාලගේ සංවර්දන් උපක්රම නිසා වනසතුන් සීග්ර වද් වී යාමකට ලක් වෙනවා ඒ වගේම පිට රටවල ජයිව විවිදත්වය බොහොම අඩුයි. නමුත් ඔය රට වලත් ඔය සත්තු බොහොමයක් කාලෙකට කලින් හිටියා.
දැන් එයාලට ඉතිරිවෙලා තියෙන්නේ ඔය වගේ බොහොම නම්ය ශීලි සත්තු ටිකක් විතරයි. ( පරිසරය වෙනස් වෙනකොට එයට අනුවර්ථනය විය හැකි).
අනිත් කාරණය අද දවස වන විට සංවර්දන් ඉලක්ක සම්පූරණ කරගත් මෙයාලට ඔය වගේ සත්තු රකින්න උවමනාව තියනවා. නමුත් එදා සිට වන සතුන්ට ආදරය කරමින් ඔය අය වැඩ කරානම් අද වනවිට එයාල සතුවත් ගොඩක් සත්තු ඉන්නවා. අනික සත්තුන් විශාල වශයෙන් මැරුවේ කව්ද එදා ඉදලම ඔය වැඩේ මහා පරිමාණයැන් කලේ කව්ද. ලංකාව උදාහරණයකට ගන්න. විනෝදයට සද්දන්ත හස්ථියෝ තමන්ගේ උන්ඩෙකින් මරලා දැම්මේ පිට රැටියෝ. සත්තුන්ගේ අං තට්ටු වලට ලොකු මිලක් දෙන්නේ කව්ද උන්ගේ හම් වලින් බෑග් මහන්න ගත්තේ කව්රු නිසාද. කුරුල්ලෝ අද වද වෙන්නේ පෙරේත බටහිරයෝ නිසා නෙවෙයිද? ඒ නිසා කව් රුහරි කියනවනම් මෙයාලා හරිම අවිහිංසාවාදී ජාතීන් කියලා මට කියන්න තියෙන්නේ පොට්ටක් ඉන්න හැරී බලන්න කියලා තමයි